1. S

    අද රෑ 11 න් පස්සේ

    පනින එවුන් ගැන බලා ඉන්න උඹලට පිස්සුද බන්?
  2. S

    මර්වින්_මෛත්‍රීට

    අනේ මේකා කල දේවල් වලට දඩුවම් දෙන්න, නීතිය ක්‍රියාත්මක කරන්න මයිත්‍රී පාලනයකට හැකිද? හිරේ ඉන්න ඕන එකා යහපාලනය ගැන කතා කරනවා. මු හිතන්නේ ජනතාව ගොන්නු කියල. ඕකයි ඕකගේ ..සිගේ පුතයි දෙන්නටම අබ සරණයි.
  3. S

    Ebay Free Shipping Item

    මචන් හුගක් tv ලංකාවේ system වලට හරියන්නේ නැහැ. හොදින් බලා order කරන්න.
  4. S

    ~ Nuwangee! lesure shoot Part 02 ~

    මස් ගොඩ, අනේ පව්.
  5. S

    Dialog TV or Peo TV

    dish tv හොදයි ,හැබැයි ප්‍රශ්න කීපයක් තියෙනවා. 1. rupavahini ,itn ,swarnanahini ,පේන්නෙ නැහැ. 2. නොදන්නවා නිතරම package එකේ තියෙන chanelles මාරුකරනවා. 3.indian ad 4.සල්ලි යන්නේ ඉන්දියන් කාරයන්න්ට. හැබැයි හොද කරුනු වැඩියි. 1. පට්ට ලාබයි 2.vat නැහැ 3.super quality 4.lot of channels 5.ඕන කාලය...
  6. S

    ඇලොයි වීල් ගන්න උදව්වක්

    ඇලෝ වීල් ගහන ලංකාවේ පොරක් ඉන්නවා. අමිල tyres දෙහිවල Hill Street. මිනිහ tyres export කරනවා කියලත් කියනවා.Factory එක තියන්නේ බොරලැස්ගමුව පැත්තේ.
  7. S

    Loan Against FD - NSB Help !

    තමන්ගේ සල්ලි වලට තමන්ම පොළී ගෙවන මෝඩ වැඩ කරන්න එපා. මුදල් අවශ්‍ය වන කාරණය හිතල බලලා බැංකුවට වැඩිපුර ගෙවන්න වෙන 1.5% ට අමතරව නිසැක ඉපයීමක් කරන්න පුලුවන්නම් පමණක් ඔය ක්‍රමයට ණයට ගත්තට කමක් නැහැ.උදා. ෂුවර් පොරකට පොලියට දීම, pawn කරපු රත්තරං බඩු බේරාගැනීම. තමන්ගේ ස්ථාවර තැන්පතුව බේරගන්න කියලා...
  8. S

    Car එකක් ගන්න යන්නේ උදව් කරන්න

    මචන් AQUA එකකට පලයන් 32 කට විතර ගන්න පුළුවන්. hodata petrol කරනවා. මදිපාඩුව bank එකකින් Lease කරපං.( Leasing Companies වලට යන්න එපා.) petrol වලින් කරන ඉතිරියෙන් instalment එක ගෙවන්න පුලුවන.:D
  9. S

    ලෝන් ගන්න බයද?

    [/SIZE[SIZE="6"]]Monthly installment 22,244.45:angry: total interest to pay for the period 334,666.86
  10. S

    Kapruka Global Shop is a Scam ?

    අදත් මිලින්දට කතා කළා. දිනයක් කියන්න බැහැලු.:no:
  11. S

    Toyota Aqua 2013 S UNREGISTERED for sale

    වාහණ මාරුවක් සමග ඉතිරිය මුදලින් ගන්නකැමතිද 0773088531
  12. S

    Home Theatre System

    HDMI නැති කිසිම setup එකක් ගන්න එපා. sound quality කියන්නේ පට්ට ශබ්දය නෙවේ. අරූ කිවා හරි. ඉදිකට්ටක් බිමට වැටුනත් ඒ ශබ්දය වෙනමම ඇහෙන surround sound system එකක් තමි හොදයි.
  13. S

    Kapruka Global Shop is a Scam ?

    ඊයේ මිලින්දට කතා කලා එයා කියනවා seller තව board එකක් එවන්න agree වුනාලු. මම කිවා ebay එකේ case එකක් lodge කරන්න කියල කියලා. එහෙම කරන්න උන්ට බැරිලු. උන්ට seller විස්වාසලු. මම මේ සියලු දේ ලියන්නේ මට වෙච්ච්ච දේ තවත් කෙනෙකුට නොවෙන්න දැනුවත් කිරීමේ පරමාර්ථයෙන් පමණි.
  14. S

    හොඳ මී පැණි හඳුනා ගැනීමට දන්නවාද?

    මී පැණි හැන්දකට දෙහි හැදී බාගයක් සහ ඉගුරු ඉස්ම හැදී බාගයක් හොදින් කලවම් කර වෙල් 3 කට පානය කරන්න. උගුර වන වීමට ප්‍රත්‍යක්ෂ දිව්‍ය ඔසුවකි.(සෙම්ගෙඩි )
  15. S

    LG LED TV ,Me 3n ganne hode model eke mokkadde??? LG 42" LG CINEMA 3D Smart TV -

    Samsung 40 3D full HD LED Smart 100,000/- ඕනෙද
  16. S

    වාහනයක් තෝරගම්මු

    Nisan Bluebird SU 14 Diesel very good economical luxury car.
  17. S

    Kapruka Global Shop is a Scam ?

    මම පෙරේදා mother board එක ගලවාගෙන උන්ට ගිහින් දුන්නා. හැබැයි දැන් refund කතා දැන් කියන්නේ නැහැ. seller ට ලියලා බලමු කීවා. අපිට direct seller ව contact කරන්න දෙන්නෙ නැහැ. kapruka කරන්නේ අපි වෙනුවෙන් ITEM එක ගෙන්වීම පමණක් නම් ඇයි උන් ඒක SELLER ට මුලින්ම නොකියන්නේ. දැන් මම උන්ට හසුවෙලා ඉවරයි...
  18. S

    KAPRUKA.COM EKA GENA DANAWADA

    මම පෙරේදා mother board එක ගලවාගෙන උන්ට ගිහින් දුන්නා. හැබැයි දැන් refund කතා දැන් කියන්නේ නැහැ. seller ට ලියලා බලමු කීවා. අපිට direct seller ව contact කරන්න දෙන්නෙ නැහැ. kapruka කරන්නේ අපි වෙනුවෙන් ITEM එක ගෙන්වීම පමණක් නම් ඇයි උන් ඒක SELLER ට මුලින්ම නොකියන්නේ. දැන් මම උන්ට හසුවෙලා ඉවරයි...

    No contents