මම මේ thread එක ගැන දැනගත්තේ, කප්රුකෙන් බඩු order කරාට පස්සෙයි. ebay වලින් laptop mother board එකක් ගෙන්නගන්නයි දුන්නේ. මේකෙ thread කියෝලා මම පුදුම බයකින් හිටියේ. මම හැමදාම call දෙකක් විතර දුන්නා. මම හිටියේ සැකෙන්. හැබැයි හැම වතාවේම උන් answer කළා හොදට. Milinda කියලා කොල්ලෙක් එයාගේ personal cell...