1. pitiye.appu

    අපේ පූස් පැටියා

    කුප්පමේනියා මුල් ටිකක් දීල බලන්න
  2. pitiye.appu

    MBBS බේසිකයෝන්ට මීක්‌ ගාගන්න බැරි පේටනට් සහතික ලත් ඩෙන්ගු බේත

    එහෙනම් ඩෙන්ගු වලට බෙහෙත් හොයන්නේ මොකෝ? හොයන්නේ නැතුව හිටිය නම් හරි නේ. 🤭 එහෙනම් ලෙඩ්ඩු මැරෙන්න බෑනේ ලෙඩෙන් 🤣 නෑ එහෙම කරනවට සාක්කි නෑ කොහෙවත් 🤭 උඹත් උණක් බස්සවගන්න බැරි mbbs අපතයෙක් ද? 🤔
  3. pitiye.appu

    MBBS බේසිකයෝන්ට මීක්‌ ගාගන්න බැරි පේටනට් සහතික ලත් ඩෙන්ගු බේත

    ඒක 0 කරන්න පුළුවන් වැරදියට බෙහෙත් බිව්වාම ලෙඩ සනීප වෙන්නේ නෑනේ කොහොමත්
  4. pitiye.appu

    මේ ලෙඩේ තව කාට හරි තියනවාද. 🦵🦵🦶🦶

    3 වෙනි එකේ අතුරුබාධයක් ඔය ඒහින්දත් ඔහොම වෙන්න පුළුවන් සිංහල බෙහෙත් කරපන්. හරි යාවි
  5. pitiye.appu

    මේ ලෙඩේ තව කාට හරි තියනවාද. 🦵🦵🦶🦶

    වැක්‍සීන් ගැහුවට පස්සේ ද? අන්තිමට හෙම්බිරිස්සාව හැදුනේ කවද්ද?
  6. pitiye.appu

    බඩේ ගිනියම සහ ඉන් හැදෙන ලෙඩ

    ඔව් එව්වත් පිතේ කොටසක් තමයි ඇයි එහෙම පිතෙන් thyroxine හැදෙන්න බැරිද? ඇත්තම අදින්න ඕනෑ කියලා නීතියක් නෑනේ.
  7. pitiye.appu

    MBBS බේසිකයෝන්ට මීක්‌ ගාගන්න බැරි පේටනට් සහතික ලත් ඩෙන්ගු බේත

    බෙහෙත වැඩ කරන්නේ නැත්තම් මෙච්චර කල් එකට ඉල්ලුමක්‌ තියෙන්නේ නෑනේ. ධම්මික පැනිය වගේ වළලල දානවා නේ. 🤭
  8. pitiye.appu

    MBBS බේසිකයෝ දෙන්නෙක් හත් පොලේ ගාගෙන කුජීත විම

    ඔය උඩ ඉන්න ඩබල තමයි. දැන් අත නිට්ටවටම සුවයි. ආතල් මට සීන් එක කියන්නේ, එකෙක් කියපි ඉබේ සනීප වෙනවලු, අනික කියපි එහෙම වෙන්නේ නෑ කියලා 🤣😂 මෙන්න මේ නූලේ සිද්ධිය හින්ද තමයි මුන් දෙන්නා කුජීත වුනේ. 😄 https://elakiri.com/threads/ඩොකා-පදිරි-🤭😆.2114822/
  9. pitiye.appu

    MBBS බේසිකයෝන්ට මීක්‌ ගාගන්න බැරි පේටනට් සහතික ලත් ඩෙන්ගු බේත

    Patent ගන්න clinical trial ඕන නෑනේ 🤭 Proof තියෙන නිසානේ මිනිස්සු ගිහිල්ල අරගන්නේ. 😄
  10. pitiye.appu

    බඩේ ගිනියම සහ ඉන් හැදෙන ලෙඩ

    පිත ලේ වලට යන්නේ නැත්තම් liver profile blood test එක කරන්නේ මොකෙන්ද? 🤭 උබ 5 පාස් වත් නැද්ද කොහෙද 😂
  11. pitiye.appu

    MBBS බේසිකයෝන්ට මීක්‌ ගාගන්න බැරි පේටනට් සහතික ලත් ඩෙන්ගු බේත

    Ayurveda does not require nor believe in clinical trials. Btw havent you seen the drug that was put on clinical trials and passed in flying colors and available to be purchased in most pharmacies? That's an opinion of frog in deep well. 😂
  12. pitiye.appu

    MBBS බේසිකයෝන්ට මීක්‌ ගාගන්න බැරි පේටනට් සහතික ලත් ඩෙන්ගු බේත

    At least we have several working drugs while no foreign entity can make such a thing? Why can't you appreciate such kind of work? 🤔
  13. pitiye.appu

    ටෞකන එක වැඩි කර ගන්න බෙහෙත්

    එව්වා ටත් බෙහෙත් දෙනවා, නමුත් ලෙඩක් හොඳ කරන්න දන්නේ නෑ හැබැයි.
  14. pitiye.appu

    ටෞකන එක වැඩි කර ගන්න බෙහෙත්

    Venereologist කෙනෙක් අල්ලපන්
  15. pitiye.appu

    Photoshoot වෙනුවෙන්ම ගහපු noticeboard

    හිතන් ඉන්නේ මුන් සිරාවටමට විනාශ කරයි කියලද?

    No contents