1. pitiye.appu

    හිනා නොවී පුළුවන් නම් බලහන් 🤭🤭🤭

    බේත් ගන්න ඕන උඹයි. 🤭
  2. pitiye.appu

    හිනා නොවී පුළුවන් නම් බලහන් 🤭🤭🤭

    ඉළත් ඇදිල බඩත් කොර වුණා කියහංකෝ 😆😂🤣
  3. pitiye.appu

    කෝ මේ අප්පුව මෙහෙට වර

    ඔක්කොටම ඉස්සෙල්ලා බේත් පෙට්ටියෙ වටේ ලේබල් ටික සහ ඇතුලෙ තුණ්ඩුවෙ බේත පාවිච්චි කරන විදිහ ෆොටෝ ගහල මේකෙ දාපන්. ඔය වෙනස සැලකියයුතු ගාණක් නෙවෙයි , 160 පැන්න නම් තව කමක් නෑ
  4. pitiye.appu

    අම්නේ ඒක 🤭

  5. pitiye.appu

    Logistical Skills at it's best 🤭

  6. pitiye.appu

    සූනියම් දෙවියෝ ජපානේ

    ඔය මහසෝන නෙ, සූනියම් දෙයියෝ ඔහොම නෙවෙයි
  7. pitiye.appu

    Solo Rider සහ පොරගෙ ගැන්සිය

    මට set නෑ ඒක. 😫
  8. pitiye.appu

    Solo Rider සහ පොරගෙ ගැන්සිය

    කොයි වගේද ? 🤔
  9. pitiye.appu

    රාජපුර පංචබල දියවැඩියා චූර්ණය 100g පැකට් එක 1900/= යි

    ග්ලූකෝස් සාමාන්‍ය ගාණට තියාගෙන යන ගමන්, බඩවැල්.ශක්තිමත් කරන එක තමයි සාර්ථක ප්‍රතිකාරය.
  10. pitiye.appu

    රාජපුර පංචබල දියවැඩියා චූර්ණය 100g පැකට් එක 1900/= යි

    පාවිච්චි කරපු හිංදා නේ clinical trial කරල තිබ්බෙ 🤭
  11. pitiye.appu

    රාජපුර පංචබල දියවැඩියා චූර්ණය 100g පැකට් එක 1900/= යි

    නරකයි කියල කිව්වෙ නෑනේ මොකක්ද මම කියන්න ඕන වෙන ? 🤔
  12. pitiye.appu

    රාජපුර පංචබල දියවැඩියා චූර්ණය 100g පැකට් එක 1900/= යි

    ඒකට් අමුතුවෙන් ඔස්තාර් වෙන්න ඕනෙ යෑ 🤭 පාවිච්චි නොකරපු බේත් ගැන කියන්න බෑ තමා
  13. pitiye.appu

    රාජපුර පංචබල දියවැඩියා චූර්ණය 100g පැකට් එක 1900/= යි

    ඒක වෙද මහත්තයා ගෙන් තමයි අහන්න ඕන. සාර්ථක ප්‍රතිකාර තියෙන සුව කළ හැකි අසනීපයක්.
  14. pitiye.appu

    රාජපුර පංචබල දියවැඩියා චූර්ණය 100g පැකට් එක 1900/= යි

    වෙද මහත්තයාගෙ පෞද්ගලික රහස් වට්ටෝරුවක් වෙන්න ඇති නේ. එයා කලින් ලෙඩ්ඩුන්ට දීපු එකක් වෙන්න ඇති. පාලනයක් තමයි , සනීප වීමක් වෙන්නෙ නෑ. සනීප කරන්න තව බේත් ඕන.
  15. pitiye.appu

    රාජපුර පංචබල දියවැඩියා චූර්ණය 100g පැකට් එක 1900/= යි

    ඒක නොදනී, දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි බේතක් නිසා හොඳ වෙන්න පුළුවන්. හරියටම හොඳ නරක දන්නෙ නෑ.
  16. pitiye.appu

    රාජපුර පංචබල දියවැඩියා චූර්ණය 100g පැකට් එක 1900/= යි

    උඹ හිතුවද ඩොක්කු වගේ බාල බේත් හදනව කියල වෙද්දු ? ඇරත් ඩොක්කුන්ගෙ දියවැඩියා බේත් 1900ට ගන්න පුළුවන්ද ?
  17. pitiye.appu

    වැක්සින් හූනියම

    සිංහල බේත් කළා නම් මහන්සි වෙන්න පුළුවන්

    No contents