1. pitiye.appu

    Penis patch + health anxiety + ocd Please help me!

    බඩේ ගිණියම අහස උසට නැගලා. සිංහල බේත් කරපන්.
  2. pitiye.appu

    කොලෙස්ටරෝල්

    අවුලක් තියෙනවා , වැට උඩ සීන් එකක්. ගණන් නොගෙන හිටියොත් අමාරු හැදෙන්න පුළුවන්.
  3. pitiye.appu

    දිවේ තුවාල වලට බෙහෙතක්

    මගෙ කලින් comment එක බලන්න
  4. pitiye.appu

    දිවේ තුවාල වලට බෙහෙතක්

    දිවේ බේත් ගාලා විතරක් බෑ. ගිණියම් කෑම කන්න එපා. කඩෙන් මේක අරන් තේ වෙනුවට කිතුල් හෝ උක් හකුරු එක්ක බොම්න. අඩු වෙනවද කියල මට කියන්න අද හවස
  5. pitiye.appu

    රන් කිරි

    එතකොට 🌶️ ?
  6. pitiye.appu

    රන් කිරි

    ආමන්ඩ් කිරි විතරක් ම ගන්න ඕන නෑ මේකට
  7. pitiye.appu

    රන් කිරි

  8. pitiye.appu

    UTI/මුත්‍රා අමරුවට HELP

    බඩේ ගිණියම නැගලා. Inbox වරෙන්
  9. pitiye.appu

    UTI/මුත්‍රා අමරුවට HELP

    කොළඹ කොහෙද ?
  10. pitiye.appu

    නින්දත් දැන් තග දානවා සැරටම

    ඒ හිංදා තමයි ඔය,
  11. pitiye.appu

    නින්දත් දැන් තග දානවා සැරටම

    සෙම ඇවිස්සිලා දරුණුවට උ‍ඹේ 🤢
  12. pitiye.appu

    කොලෙස්ටරෝල්

    නැත්තම් මොකක්ද ?
  13. pitiye.appu

    කොලෙස්ටරෝල්

    කෑම වේලකට පස්සෙ තැම්බුම් හොදි පානය. Sauna එකක් අවම සතියට දෙවතාවක් වත් භාවිතය. මුල් දින මොණරකුඩුම්බිය , දෙවැනි දින යකිනාරං සහ තෙවැනි දින හීන් බෝවිටියා හීනැටි හාලෙන් උයපු කොළ කැඳ උදේට හිස් බඩ පානය. මෙය නැවත නැවත කරගෙන යෑම.
  14. pitiye.appu

    කොලෙස්ටරෝල්

    සිංහල බේත් වලින් නිට්ටාවටම සනීප කරගන්න පුළුවන්
  15. pitiye.appu

    නෑසුනා

  16. pitiye.appu

    හිනා නොවී පුළුවන් නම් බලහන් 🤭🤭🤭

    අවුල තියෙන්නේ උඹේ 🤭
  17. pitiye.appu

    හිනා නොවී පුළුවන් නම් බලහන් 🤭🤭🤭

    අසනීප හිංදා වෙන්ටෑ 🤢

    No contents