වෙසක් කූඩු-සරුංගල්-හඳුන්කූරු ආනයනය පාලනය
දේශීය වශයෙන් ගුණාත්මක බවින් ඉහළ හා තරගකාරී ගෘහ කර්මාන්ත වන වෙසක් කූඩු, සරුංගල් හා හඳුන්කූරු ආනයනය නියාමනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
ඊයේ(05) රාත්‍රීයේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
මේ අතර, සුළු අපනයන භෝග වගාකරුවන් හා සුළු...