කොළඹ කොටස් වෙළෙඳපොළ – නව ගැම්මකින් දැවැන්Ş
අද (18) උදෑසන කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ වී මුල් මිනිත්තු 15 ඇතුළත, සියලු කොටස් මිල දර්ශකය ඒකක 104 කින් ඉහළ ගියේය.
පසුගිය සිකුරාදා (15) කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,023.02 ක් ලෙසින් සටහන් වූ අතර අද...