lQQO5heCQwU
WSUS Server එකෙන් Client PC වලට Servers වලට Updates Push කරන්න පුළුවන්. ඒ වගේම Updates Manage කරන්න පුළුවන්. මේකෙදි වෙන්නේ අපි අපිට අවශ්‍ය Updates WSUS Server එකට Download කරගෙන. අපි PC වලට කියනවා Updates Internet එකෙන් Download කරගන්න එපා WSUS Server ඒකෙන් ගන්න කියලා. අපි එහෙම...