Online Work Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    යාළුවනේ මට තියනවා පොඩි 3D Animation Video එකක් හදා ගන්න. මම ඉතින් එක online වෙබ් සයිට් එකක ඉන්න ෆ්‍රීලාන්සර් කෙනෙක්ට කියල හදාගන්න තමා බැලුවේ. මේක කරගන්න හොද ෆ්‍රීලාන්සර් කෙනෙක් හොයාගන්නේ මොන වෙබ් සයිට් එකෙන්ද ? මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මේ වැඩේ කරගන්න විදිය. දන්නේ නැත්නම් bump එකකින්වත් සහයක් දෙන්න... rep+ දෙමි.
     

    dmudhitha

    Active member
  • Jan 9, 2009
    658
    49
    28
    EnviousAdmirableCardinal.gif
     
    • Like
    Reactions: Gamage2015

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    fiverr
    upwork


    bump.................

    අපි මේ සයිට් වලින් වැඩේ කරගන්නේ සයිට් වල අපේ වැඩේ කියල පොඩි පෝස්ට් එකක් දාලද ?
    එහෙම නැත්නම් අපේ වැඩේට අදාළ කෙනෙක් තෝරාගෙන එයාට වැඩේ භාරදෙන එකද කරන්න ඕන ?