1. H

    April wala USD eka 600k wenawada?

    Adoo ehemada bn. Kohonda news eka aawe
  2. H

    IT Job Vacancies

    Bmp
  3. H

    Part time job

    up
  4. H

    අයිස් බලලා මල්ලෙන් එලියට

    අනිවා, අයිස් වලින් බේරන්න එකෙක්,ඕනේ කියලා සාමන්‍ය මිනිස්සු න්ගේ ඔලිවට දානවා. දේශපාලකයාගෙ කෙරෙහි තියෙන වෛරය අයිස් හරහා අරගලයට යනවා. ඩෑන් පොන්නයගේ අලුත් වැඩේ parts තමා ඔය.
  5. H

    Ice

    බැරි කැසිල්
  6. H

    ළමයි පව්.

    අයිස් වලින් බේර ගන්න මොකෙක් හරි රාජපක්කෙක් ඔබන්න හදන්නේ, රලග චන්දෙට. බැසිල් කාරයා ආපුවහම මාධ්‍ය සෑහෙනන වෙන්ස් වෙලා. මිනිස්සු ගේ ප්‍රධානම ප්‍රශ්නය අයිස් වගේ මත්ද්ව්‍ය වලින් බේර ගන්න පාලකයෙක් ඕනේ එක. ඕකට හරියන්න එකෙක් රාජ පක්කො build කරනවා ඇති. මිනිස්සු ඒ වගේ කෙනෙක් ඉල්ලන තැනට හිත්තවන එක තමා ඔය...
  7. H

    Studies වලට Europe යන්න ඕන අයට!!

    Matath මේ ප්‍රශ්න ටික මෙහෙනමම තියෙන. මන් දන්න ව්දිිහට sweden, finland , denmark, norway witharayi පුලුවන් dependent එක්ක යන්න
  8. H

    කඩේ යනවද? ජවිපෙට දෙනවද?

    ඕකට වග කියන්න ඕනේ අනිත් සෙට් එක තමා රෙදි නැතිව කඩේ යන ඉරාද්, ඩෑන්ගේ ඉදන් කිරියේ, media වල ඉන්න නූගත් කපටි පොන්න රැල. උන් ඉගෙනෙ ගත්තෙ නැති නිසා, ඔය නාකි පප්පලා මොනවා කරත් සාදාරිකරනය කරනවා ,මොකද එදා වේල හම්බ කරන්න වෙන විදියක් නැති නිසා. උන්ගේ සාපේ අපේ කරුමේ
  9. H

    පොහොට්ටු හිතවාදී පේරාදෙණි නියෝජ්ය උපකුලපති වහා ඉල්ලා අස්වනු....😡😡😡

    කවුරු කරත් වරදි වැඩ තමා. ඒත් ගූඑම්පි පොහොට්ටුව රටේ ප්‍රශ්න ඕක දැන්. මට හිතෙන්නේ මොට්ටපාලයො ටික ගූපොහොට්ටු ගැටේට අහුවෙලා. මොකද උන්ගේ පරම හතුරා JVP. අනුරයා අමාරුවෙන් චන්ද එකතු කරද්දි. ඒ මොඩ්‍යෝ අරුන්ගේ ගැට වලට අහුවෙනවා. රටේ හොරක්ම් ගැන කතා නොකරපු සෙට් එක මේවවගේ සිද්දියගේ Trigger වෙනවා. සමගි ගූ...
  10. H

    ලංකාවෙම දිගටම ඉන්න අය

    Thx komlo. Oya inne sweden da
  11. H

    රනිල් කියන්නේ අපේ තේරීමක්..ඔව් අපි සූදානම්..- බැසිල් රාජපක්ෂ

    අරගලයක් කරේ නැත්තන් මිනිස්සු තාමත් හිතන්නේ, රාජපක්ෂ ලා ගේ පරම හතුරා රනිල් කියලා.🤭
  12. H

    රාජපක්ක්‍යෝ වගේ case එකක්

    රුසියාවේ පුටින් කාරයා එන්න කලින් උන සීන් එකක් මේ.
  13. H

    Swedish Institute Scholarships 2023-2024 | Fully Funded

    Machn ubeda site eka.anyway thanks
  14. H

    අළුත් චක්‍රලේඛයක් එයි. බටහිර ඇදුම් ඇදීම ගෑණුන්ට තහනම්!!

    මහින්ද රනිල් මහත්තයට පින් සිද්ද වෙන්න තමා ඔය ඉතින්. මේ වෙලාවේ නියම තීරණයක් ඔය. තව කොන්ඩේ කපන්න ඕනා විදිහත් ඇවිදින්න ඕනේ විදිහත් අඩන්න ඕනේ හිනා වෙන්න ඕන විදිහත් ගැනත් චක්‍ර ලේක අපිට ඕනේ. ආදරයි මහින්ද සර්, ආදරෙයි රනිල් සර්. මෙහෙම රට දියුණු කරනවට. ආදර්‍රයි අහස තරම්. උම්මා.

    No contents