1. H

    ජිනීවා යෝජනාවට ආර්ථික අපරාධ ඇතුළත් කිරීම ගැන රජයේ කණස්සල්ල.

    රාජපක්ක්‍යෝ රනිලා අතුලු මිතුර රැල තමා කනස්සල්ල පල කරන්නේ.
  2. H

    දුකයි, මැරෙන්න හිතෙනවා..

    Rejection is the best teacher bro
  3. H

    Cognizant - singapore L2 - Software engineer

    Glassdoor Baluwa bro, reddit balanna one. 👍
  4. H

    Cognizant - singapore L2 - Software engineer

    බ්‍රොස් , Singapore වල , Cognizant ,මේ company එක ගැන දන්නව ද බන්. Level 1 එක අව්ලක් නෑ. ඒක pass. Level 2 interview එක coding test වගේ වෙඉද, නැත්තන් project base question වෙඉද. දන්න එකෙක් ඉන්නවද
  5. H

    කොළඹ වෙනස

    මේක කාලක ඉදන් මාත් දැකපු දෙයක්. Advertising නැතුව කොහොමද මේවගේ forum එකක් දුවන්නේ. Income එක ඒ වගේ දෙයක් තමා. ගොඩක් වෙලාවට ඉරාජ් කාරගේ අතක් මේක
  6. H

    1980 න් පසු

    Bmp he he ,
  7. H

    I cracked the Google Interview

    Machan ube learning path eka , experience wage dewal, awlk naththn kiriye share karapnko.
  8. H

    I cracked the Google Interview

    Congratulations machan. SSoftware engineering da
  9. H

    රනිල් ඇවිත් මාස දෙකකට පස්සේ ජනමතය

    UNP රනිල් කියන්නෙ ඉතින්, පොහොට්ටු වේ branch එකක් නේ. UnP දෙන්වා කියනේ රාජපක්ක්‍යෝ, කූක්කො, ටික තාමා ආය එනේ. ඒක නිසා අනිව JVP තමා.
  10. H

    🔴🔴🔴මම LTTE එකට වැඩ කළා - සන්නස්ගල

    ඕක මොකද්ද 🤭 නැගෙනහිර කොටි නායකයෝ පාර්ලිමේන්තුවේ නේ.
  11. H

    රටවල් කොල්ල කෑ සල්ලිවලින් සැපවිඳ මියගිය රැජිණ බලන්න රනිල් මහජන මුදල් වියදම් කර ලන්ඩන් යයි...

    ඒ ගෑනී රටේ මිනිස්සු ගැනවත් හිතුවා, රාජපක්ක්‍යෝ හා රනිල් උන්ගේ රටට කෙල උනත් සාරය උරාගෙන පවුල ගැන විතරයි ගොබිලයො හිතුවේ.
  12. H

    Questions CANADA VISA HELP

    Up. 😒
  13. H

    තව පලයව් පෝලිමේ ගිහිං ගහපිය කතිරේ...

    Up රාජපක්ක්‍යෝ හොරාකාපුව ගත්තනන් මෙහෙම මහජනතාව ට දුක් විදින්නේ නෑනේ. කාලකන්නි. ------ Post added on 1662311527
  14. H

    ජොබක් සෙට් වුනා..

    ඌත් මේ කිරියේ සමහර වෙලාවට ඇති. මේක වැඩවසම් යුගය නෙමේ ඔය වගේ shedule එකක ඔය වගේ පොඩි ගානක හොයන්න.
  15. H

    JAVA ජොබ් මාකට්1 ඉදිරියට කොහොම වෙයිද ?

    Java විතරක්ම මදි සීන් එකක් ඉස්සරට තියෙන්නේ. Frontend technologies js react etc ඉගෙගන්න වෙනවා කොහොමත්

    No contents