දිනන්න පුලුවන් උනත් බැරි උනත් අපිනන් Jvp එකට දෙන්නේ. කලින් මහින්ද ටයි, හන්සයා, ගෝඨාභය ට යි දීලා රැවටුනා. 88/89 ගැන කතා කරන අයට රාජප්ක්ශලා කරපු විනාශේ මතක නෑ. ඒ හොරකන් ජනතාවට ලබෙන්නෙ ඔනේ සම්පත්. වහල්ල භවය, හොරකම, ජාතිවාදය පතුරුවන ආත්මාර්ථකාමී හොරු සින්හ වෙස් ගත් නරි. බොරු ජාතිවාදය ප්‍රශ්න යට...