1. Lankaputhra reborn

    බැංකු අසාදාරණකම් - වැරදිලා ක්‍රිබ් එකට ගිය මගේ දත්ත

    ෆොන්ට් එක පොඩි වැඩී මිට්ටො කියවන්න අමාරුයි
  2. Lankaputhra reborn

    ගෑනිගෙ ෆෝන් එක ගගට වැටුන.

    මමත් මුශ්ලිම් ත්මා තම්බී. යේක් අල්ලහ්ගෙ කැමත්ත තමා.
  3. Lankaputhra reborn

    ගෑනි තෝසෙ හදල

    නංගිගෙ හිල නෙමේ බොල වඩේ එකේ හිල ගැන ඇහුවෙ
  4. Lankaputhra reborn

    ගෑනි තෝසෙ හදල

    පරිප්පු තෝසෙ කිව්වෙ. ඒව කන්නෙ ඔහොමලු. මන් එතනින් එහා මොකුත් අහන්න ගියෙ නෑ
  5. Lankaputhra reborn

    ගෑනි තෝසෙ හදල

    හිල නැද්ද මිට්ටො?
  6. Lankaputhra reborn

    ගෑනි තෝසෙ හදල

    අවුලක් නෑ රොටි එක්ක පොල්කුඩු කනව වගේ.
  7. Lankaputhra reborn

    ගෑනි තෝසෙ හදල

    තෝසෙ කිව්වට කාල බලල ජීවත් උනොත් නමක් දාගන්නව.
  8. Lankaputhra reborn

    ගෑනිගෙ ෆෝන් එක ගගට වැටුන.

    මේක හොදයි වගේ
  9. Lankaputhra reborn

    Ice cream sandwich

    වහිනව බන් පැලෙන්න. පෑව්වොත් ගිහින් ගේනව නැත්නම් හෙට තමා.
  10. Lankaputhra reborn

    ගෑනිගෙ ෆෝන් එක ගගට වැටුන.

    ඊය යකෝ තොරනක් වගේ
  11. Lankaputhra reborn

    ගෑනිගෙ ෆෝන් එක ගගට වැටුන.

    ඔව් බන්. මේ උට්ටිව ගගට දාල අලුත් එකක් ගේන්න බැලුවෙ.
  12. Lankaputhra reborn

    ගෑනිගෙ ෆෝන් එක ගගට වැටුන.

    ගෑනිට අරන් දෙන්නෙ නෑ ඕයි මගෙ එක එකිට දීල මම අලුත් එකක් ගන්න යන්නෙ.
  13. Lankaputhra reborn

    ගෑනිගෙ ෆෝන් එක ගගට වැටුන.

    samsung මොකක්ද බන් හොද? මම 2019 ඉදන් use කරන්නෙ oneplus 7 එකක්
  14. Lankaputhra reborn

    ගෑනිගෙ ෆෝන් එක ගගට වැටුන.

    එකෙක් පොලවෙ ගැහුව මේක මොකක්ද හුත්තක් කරන්න ගිහින් ගගට වට්ටගෙන. මම බැලුවෙ මන් ගාව තියන එක ගෑනිට දීල අලුත් එකක් ගන්න. මට ලක්ශ 2 වගේ ගන්න පුලුවන් ෆොන් එකක් කියපල්ලකො. iphone නම් එපා.
  15. Lankaputhra reborn

    ඩිලීට් කරන්න කලින් බලන්න

    අවුරුදු 14 කිසි පොන්නයෙක්ට චන්දෙ දීල නෑ
  16. Lankaputhra reborn

    Ice cream sandwich

    එල එල මිට්ටො අදම ගිහින් ගේනව 👍
  17. Lankaputhra reborn

    ඩිලීට් කරන්න කලින් බලන්න

    කම්මැලී බන් ඔය හුත්තවල් බලන්න
  18. Lankaputhra reborn

    Ice cream sandwich

    මොනවද බන් ගන්න කේක් අයිස් ක්‍රීම් ජාති?
  19. Lankaputhra reborn

    Ice cream sandwich

    හොදයිද බන්

    No contents