ගෑනිගෙ ෆෝන් එක ගගට වැටුන.

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    එකෙක් පොලවෙ ගැහුව මේක මොකක්ද හුත්තක් කරන්න ගිහින් ගගට වට්ටගෙන.
    මම බැලුවෙ මන් ගාව තියන එක ගෑනිට දීල අලුත් එකක් ගන්න. මට ලක්ශ 2 වගේ ගන්න පුලුවන් ෆොන් එකක් කියපල්ලකො.
    iphone නම් එපා.
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    කැළණි ගඟටද වැටුණේ?, උබේ වයිෆ්ට හරියට උයන්නත් බැහැ කිව්වා නේද ඒක නිසා උබේ පෝන් එක වයිෆ්ට දීලා උඹ ගඟට පැනපන් :yes:
    ඔව් බන්. මේ උට්ටිව ගගට දාල අලුත් එකක් ගේන්න බැලුවෙ.
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,021
    167,864
    113
    එකමත් එක රටක
    ගෑනිවත් දාපං ගගට :baffled:

    sykKURy.jpg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,032
    2
    15,777
    113
    එකෙක් පොලවෙ ගැහුව මේක මොකක්ද හුත්තක් කරන්න ගිහින් ගගට වට්ටගෙන.
    මම බැලුවෙ මන් ගාව තියන එක ගෑනිට දීල අලුත් එකක් ගන්න. මට ලක්ශ 2 වගේ ගන්න පුලුවන් ෆොන් එකක් කියපල්ලකො.
    iphone නම් එපා.
    ලක්ෂෙකට එහා iPhone එකක් නොවන එකක් ගන්න එක ගොබ්බ වැඩක් මගේ නම් අදහස. අනිත් කොයි brand එකෙත් ලොකුම flagship පවා අවුරුද්දක් දෙකක් ගිය ගමන් ලක්ෂෙන් පහළට එනවනෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,383
    113
    එකෙක් පොලවෙ ගැහුව මේක මොකක්ද හුත්තක් කරන්න ගිහින් ගගට වට්ටගෙන.
    මම බැලුවෙ මන් ගාව තියන එක ගෑනිට දීල අලුත් එකක් ගන්න. මට ලක්ශ 2 වගේ ගන්න පුලුවන් ෆොන් එකක් කියපල්ලකො.
    iphone නම් එපා.
    ගැනිට අඩු සැලකිලි වගෙ, නැත්නම් අලුත් එකක් දෙන්න එපයි, උම්බ තම්බියෙක්ද?

    ගෑනිවත් දාපං ගගට :baffled:

    sykKURy.jpg
    Ewa natural krama neme ban. Eeeya
    ------ Post added on Dec 14, 2024 at 6:15 PM
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,695
    2,792
    113
    ගැනිට අඩු සැලකිලි වගෙ, නැත්නම් අලුත් එකක් දෙන්න එපයි, උම්බ තම්බියෙක්ද?

    Ewa natural krama neme ban. Eeeya
    ------ Post added on Dec 14, 2024 at 6:15 PM
    මමත් මුශ්ලිම් ත්මා තම්බී. යේක් අල්ලහ්ගෙ කැමත්ත තමා.