පරණ HOUSE OF FASHION එක තිබ්බ හරියේ තියෙනවා ස්නේහ කියලා ළමා සුරැකුම් මධ්‍යස්ථානයක්. 20ක් විතර ඉන්නවා බන්. ඔක්කොම අවුරුදු 6ට අඩුයි. ගොඩක් ළමයින්ගේ දෙමව්පියන් ඉන්නෙ හිරේ. සල්ලි දෙන්නෙ නැතුව ද්‍රව්‍යමය ආධාර දෙන්න බලන්න. පොඩ්ඩක් හොයලා බලපන්. බම්බලපිටියේ විශාඛා පාරේ වගේ මට මතක විදියට......