මළසිරුරකින් අපරාධයක සියල්ල හෙළි කරගන්නේ
අප අවට ලෝකයේ දහසකුත් දරුණු අපරාධ සිද්ධ වෙනව. මනුෂ්‍ය ඝාතනයක් කියන්නෙ ඒ අතරින් වෙන්න පුලුවන් භයානකම අපරාධයක්. කොයි තරම් මිනී මැරුම් සියදිවි නසාගැනීම් අපිට අහන්න දකින්න ලැබුණත් මේ හැම එකකටම ඇසින් දුටු සාක්ෂි හම්බුවෙන්නෙ නෑ. එහෙම වෙලාවට නීතියේ සහ යුක්තියේ...