1. chirantha19890821

    ටැබ්

    කැම්පස් එකේ වැඩ කිව්වේ Office එහෙම පාවිච්චි කරන්න වෙනවා නේ??? එහෙනම් Windows ටැබ් එකක් තමයි හොඳම. :yes:
  2. chirantha19890821

    මොකක්ද ඕයි මේ විහිලුව

    දෙයියනේ.... ලීක් කරගෙනද...😱
  3. chirantha19890821

    අනුරාධගෙ සොයාගැනීම

    අම්මපා මෙහෙම රමණයක් දැක්කමයි බන්. 🤦‍♂️
  4. chirantha19890821

    Osram bulb

    LED නම් හොඳ එකකින් ගන්නම ඕනේ බන්. මන් නම් ලාබ බඩු අරන් හොඳ කට්ටවල් කාලා තියෙනවා. :yes: :yes:
  5. chirantha19890821

    මේ ලැප හොදයිද?

    8th Gen නේ බං. මොනවද ගහන Game?? :unsure:
  6. chirantha19890821

    විදුලි ගාස්තු පහළට? නව මිල ගණන් තීරණය වෙන්නේ මෙහෙමයි

    යෝජනා නේ කරලා තියෙන්නේ. ඕවා එන්න තව කල් යනවා නේ.. :sorry:
  7. chirantha19890821

    💥 Starlink සඳහා TRCSL අනුමැතිය ලැබේ! 🛰️ 🇱🇰

    අඩෝ ඩොලර් 250 ට 50GB නම් සෑහෙන්න වැඩී බන්. හැබැයි උන්ගේ අනිත් රටවල් වල න්ම් Unlimited මන් දන්න විදියට... :unsure:
  8. chirantha19890821

    රට උලු (උළු )

    බම්පි...
  9. chirantha19890821

    💥 Starlink සඳහා TRCSL අනුමැතිය ලැබේ! 🛰️ 🇱🇰

    අඩේ limited නෙමෙයි නේ??? Unlimited නේ??? :unsure:
  10. chirantha19890821

    සෝලෝ රයිඩර් මහත්මිය 😉

    ප්‍රෙශර් ද... :sorry:
  11. chirantha19890821

    ෆෝන් එක වැඩ නෑනෙ බං

    ඕක හාපික් දාලා හොඳට පොල් මුඩ්ඩකින් අතුල්ලලා හෝදපන්. ආයේ ඉතින් කිරි ගහට ඇන්නා වගේ තමයි.. :yes:
  12. chirantha19890821

    ඓතිහාසික-නගරයක්-කැළඹු-සමලිංගික-ප්රේම-වෘතන්තය,,,,,,,,kandy

    මුන්ගේ ටයිටල් තමයි ටයිටල්... කොහෙ කළඹවන්නද බන් ඔය නිව්ස් වලට මේ කාලේ... ඕවා අද මේ උනා හෙට අමතකයි. :yes:
  13. chirantha19890821

    ප්‍රභලයින් රැසක් සජිත් සමඟින් එක්වෙයි :D

    කව්ද යකෝ මුංට ප්‍රබලයින් කියපු එකා...😡

    No contents