සල්ලි කීයක් ඕන ද ?
chinthaka156 Well-known member Jun 26, 2008 3,735 4,807 113 එලකිරි හන්දිය Jun 6, 2024 #21 සල්ලි කීයක් ඕන ද ? Reactions: Xi Jinping
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Jun 6, 2024 #22 ඕක හාපික් දාලා හොඳට පොල් මුඩ්ඩකින් අතුල්ලලා හෝදපන්. ආයේ ඉතින් කිරි ගහට ඇන්නා වගේ තමයි..
hichchiputha Well-known member Jan 3, 2018 39,960 35,893 113 වොන්ඩර් ලැන්ඩ් Jun 6, 2024 #23 AnuradhaRa said: අතට අරන් බලනකොට ස්ක්‍රීන් එක ඔන් වෙන්නෙ නෑ A2 Core එකක් volume + power button ඔබලත් බැලුව කිසිම රෙස්පොන්ස් එකක් නෑ හැබැයි චාජරේට ගැහුවම වයිබ්‍රේට් වෙනව සැරින් සැරේ මට මතක විදියට මේකෙ චාජ් එක තිබුණ 60%ක් විතර මොකක් වෙලාද මංද Click to expand... kari watunada ? commede ekata watunda ?
AnuradhaRa said: අතට අරන් බලනකොට ස්ක්‍රීන් එක ඔන් වෙන්නෙ නෑ A2 Core එකක් volume + power button ඔබලත් බැලුව කිසිම රෙස්පොන්ස් එකක් නෑ හැබැයි චාජරේට ගැහුවම වයිබ්‍රේට් වෙනව සැරින් සැරේ මට මතක විදියට මේකෙ චාජ් එක තිබුණ 60%ක් විතර මොකක් වෙලාද මංද Click to expand... kari watunada ? commede ekata watunda ?
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room Jun 6, 2024 #24 Nadun26 said: ස්ක්‍රීන්ෂොට් FB එකට දැම්මා මචන් ඔයාගේ Click to expand... ** ඊළඟ වලිය ** Reactions: SLK_sri
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Jun 6, 2024 #25 ko phone eka hadanna salli dunne kawuda??????????
Rastapopoulos Well-known member Aug 29, 2018 341 661 93 ස්පාඥ්ඥය හන්දියේ Jun 6, 2024 #26 SLK_sri said: ko phone eka hadanna salli dunne kawuda?????????? Click to expand... මස්සිනා දීලා ඇති. ඒකයි දැන් මස්සිනාට බනින්නේ නැත්තේ Reactions: SLK_sri
SLK_sri said: ko phone eka hadanna salli dunne kawuda?????????? Click to expand... මස්සිනා දීලා ඇති. ඒකයි දැන් මස්සිනාට බනින්නේ නැත්තේ