ඩිස්ප්ලේ එක දාන්න ඌ සඳුදාට කඩේ යනවලු. ගිහින් දාන thread එක ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේඔයා එක හොද හේතුවක් කියන්න ඇයි මම උට ඩිස්ප්ලේ දාල දෙන්න ඕන?
ඩිස්ප්ලේ එක දාන්න ඌ සඳුදාට කඩේ යනවලු. ගිහින් දාන thread එක ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේ![]()





ඩිස්ප්ලේ එක දාන්න ඌ සඳුදාට කඩේ යනවලු. ගිහින් දාන thread එක ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේ![]()
හෙට අනිද්ද වගේ ගෙදර අතුගාන්න එන ගෑනි කානුවකට වැටිල තුනටිය කැඩේවි අනූ යනව එයාට උදව් කරන්නගෙවල් ගාව හොදට ඉගෙන ගන්න මල්ලි කෙනෙක්ගෙ පෝන් එකේ ඩිස්ප්ලේ අවුලක් ගිහින්. ඒත් එයාලට සල්ලි නෑ. පුලුවන් නම් උදව්වක් කරන්න. මම හවස එහෙ ගියාම ඔයාලට ඔක්කොම විස්තර දාන්නම්. පින් සිද්ද වෙන වැඩක්.
![]()
ගෑනු ගහකුයි පිරිමි ගහකුයි වෙන්න ඇතිඇපල් අඹ ගහක්
ඔය ගහ මං වත්තෙ පිටිපස්සෙ තියෙනව දැකල ගලෝල ඉස්සරහින් හිටෙව්ව බං
ගස් දෙකක් එකට ඇලිල තිබුණෙ

මූ හාමු මහත්තයා වාගේ ගෙදර ඉදගෙන අතු ගාන ගැනිටත් හදි කරනවා ඇති. උඹ කියනවා වාගේ කකුල කැඩුනොත් මූ බොරුවට වෙදකම් දන්නවා වාගේ කකුල් අල්ල අල්ල ආතල් ගනී ගෑනිගෙන්. පස්සේ ගෙදර ඇවිල්ලා අතේ ගහයිහෙට අනිද්ද වගේ ගෙදර අතුගාන්න එන ගෑනි කානුවකට වැටිල තුනටිය කැඩේවි අනූ යනව එයාට උදව් කරන්න
ගස් වලත් ලොකු බෙන හදලා ඇත්තේ මූගෑනු ගහකුයි පිරිමි ගහකුයි වෙන්න ඇති![]()
මං දන්නෙ නෑ බංගෑනු ගහකුයි පිරිමි ගහකුයි වෙන්න ඇති![]()
අස්ප ගාණක් කිව්වොත් මේක අත ඇරල දානවඩිස්ප්ලේ එක දාන්න ඌ සඳුදාට කඩේ යනවලු. ගිහින් දාන thread එක ගැන උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේ![]()
ලොකු ගානක් කියන එකක් නෑ. සමහර විට එකේ රිබන් එක ගැලවුණත් එහෙම වෙනවා මගේ පරණ ෆෝන් එහෙකට උනා ඒක කනෙක්ට් කරපු ගමන් ආයේ වැඩ හොඳ තැනකට දීලා බලපන්මං දන්නෙ නෑ බං
එකම ඇටෙන් හැදිල තිබුණෙ වගේ මතක
මං පොටෝ එකක් වෙලාවක දාන්නං
හදිසියකට පොටෝ එකක් ගහන්න විදියක් නෑ මට
අස්ප ගාණක් කිව්වොත් මේක අත ඇරල දානව
ගන්නව ඇපල් 17
මේක මම ගලවන්න බැලුවලොකු ගානක් කියන එකක් නෑ. සමහර විට එකේ රිබන් එක ගැලවුණත් එහෙම වෙනවා මගේ පරණ ෆෝන් එහෙකට උනා ඒක කනෙක්ට් කරපු ගමන් ආයේ වැඩ හොඳ තැනකට දීලා බලපන්
ඇයි මල් කඩන්නඅනුරාධ උඹ පාවිච්චි කරන ෆෝන් ඒක මොනවද? ඕක නිකන් තියන එකක් නේ
උඹනම් කියලා වැඩක් නෑඇයි මල් කඩන්න
රෑට මං බුදියන්න කියල යන්නෙ ඒකට තමා
වෙන මොනාවත් දැනගන්න අවශ්‍යද?
මේක තමා පකෝ මට තියෙන්නෙඋඹනම් කියලා වැඩක් නෑ
මන් ඇහුවේ කැඩිච්ච ෆෝන් එක නිකන් තිබිච්ච එකක් නේ. උඹ පාවිච්චි කරන්නේ වෙන ෆෝන් එකක් නේ? උඹ පාවිච්චි කරන ෆෝන් මොඩල් එක මොකක් ද කියලා ඇහූවේ