පට්ට ලස්සන කෙල්ලෙක් ඉන්නවා මචං පලවෙනි ලමයා හම්බුනාට පස්සෙ බඩ ගැන හිතලා නැහැ. ඇග පට්ට. ඒත් බඩ තියෙනවා පුවක් ගහෙ පොල් ගෙඩියක් බැදලා වගෙ.
මෙයාගෙ දෙවෙනි ලමයා සීස කරලා ගත්තොත් ඩොකාලා බඩවැල් අඩු කරලා බඩෙ ලට්ට පට්ට අඩු කරලා මහයි කියලා මම කිව්වා. මේකි සිරා ගත්තා නෙ.
දැන් මටත් සැකයි. එහෙම වෙනවද බං.
ආ...