බලංපංකො මාස 6න් ගැහුවා නෙ මුන්
Poland Are You Ready ??
Poland Are You Ready ??
ඔහොම තමා තොපි කිව්වේ යුක්රේනයට ගහන්න හදනකොටත්..පෝලන්ත අය මොන කරුමයක් කරපු උන් ද මන්දා. කොහොම වුණත් නේටෝ සංවිධානයේ රටවල් වලට ගහන්න ගිහින් ඉල්ලගෙන කන්න වෙන්නේ රුසියාවට. උදාහරණයක් විදියට ජර්මනිය ගන්න පුළුවන්.
ඔය ප්රදර්ශනයක් යකෝ. රැස්කින් අතරල දාපු ආයුධ.@speedmalli මෙන්න රුසියාව යටත් වෙලාලු.![]()
මම කියන්නේ පෝලන්ත වැසියන්ට ජර්මන් ආක්රමණයට මුහුණ දෙන්න වුනා දෙවන ලෝක යුද්ධයෙහිදී. පළමු ලෝක යුද්ධයේදී පෝලන්තය කියලා රටක් තිබුණේ නැති වුණාට සටන් වැඩිපූර සිදුවුණේ දැන් පෝලන්තය ට අයිති භූමිය තුළයි. දැන් රුසියාවෙන් එල්ලවන බලපෑම නිසා තවත් ලෝක යුද්ධයක් පෝලන්තය තුළ ආරම්භ වීමට අවස්ථාවක් තියෙනවා.ඔහොම තමා තොපි කිව්වේ යුක්රේනයට ගහන්න හදනකොටත්..![]()
නේටෝ රටකට ගැහුවත්, ලොකු යුද්දයක් යන්න තියන අවස්තාව සෑහෙන්න අඩුයි, කොහොමත් ඇමරිකාව වගේ අවස්තාවාදී රටක් පෝලන්තය වගේ පොඩි රටකක් වෙනුවෙන් ඇමරිකානුවන්ගෙ ජීවිත අවදානමට දාන්නෙ නෑ, අනික රුසියාව වගේ රටක් එක්ක යුද්දෙට පැටෙලෙනව කියන්නෙ ලෝකය සියවසක් විතර පස්සට යනවා. රුසියාවට වඩා යුද ශක්තියෙන් නේටෝ උඩින් ඉන්නේ, අනිවා රුසියාව පරාද වෙනවා හැබැයි නේටෝ රටවල් බර ගානක් විනාස වෙනවා, යුරෝපයේ ගොඩක් රටවල් විනස වෙයි, ඇමරිකාවට වෙන බලපෑම අඩුවෙයි.පෝලන්ත අය මොන කරුමයක් කරපු උන් ද මන්දා. කොහොම වුණත් නේටෝ සංවිධානයේ රටවල් වලට ගහන්න ගිහින් ඉල්ලගෙන කන්න වෙන්නේ රුසියාවට. උදාහරණයක් විදියට ජර්මනිය ගන්න පුළුවන්.
මේක යුක්රේනය මගින් පවත්වන ප්රදර්ශනයක්. යුක්රේනය හමුදා ප්රහාර මගින් විනාශ කළ හා අත්පත් කරගත් රුසියානු මෙවලම් ලෝකයට පෙන්වීමක් මෙතන වෙන්නේ.https://www.dailymail.co.uk/news/ar...reets-Putins-invasion-continues-splutter.html@speedmalli මෙන්න රුසියාව යටත් වෙලාලු.![]()
russian ewun full power use karanne na wage ne ban. un nikan thala thala indala ukraine unwa hathi wattana cn 1k yanne wageda manda.නේටෝ සංවිධානයේ රටවල් වලට ගහන්න ගිහින් ඉල්ලගෙන කන්න වෙන්නේ රුසියාවට.දැනටත් උන්ට එපා වෙලා යුක්රේන් සීන් එක කෝ ඉවරයක් නෑනෙ ඉවරයක් නෑනෙ කියල
එලකිරියන්ස් පොලන්ඩ් වල සිට......දැන් ඉතින් එතනටත් යවපන්කෝ කිරියේ උන් සෙට් එකක් යුද තොරතුරු වාර්තාකරනයට![]()