මමනම් උබත් එක්ක තර්ක කරන්න යන්නේ නැහැ ,,
මොකද තර්ක කරන්න ඕනේ මෝඩයෙකුට කරන්න පුළුවන් එත් බුද්දීමත්ව සිතා බැලීම
කරන්න හැමෝටම බැහැ ..
ඔය වැඩේ කරලා තියෙන්නේ මට හිතෙන විදියට අර පිටිපස්සේ හිටපු කෙනාට පෙනෙන්න ..
සහ එතන හිටපු අනිත් අයට පෙනෙන්න නැත්නම් මුස්ලිම් පොරවල් වැඩිපුර සල්ලි දුන්නොත් නිකන් දෙයි...