------------------
අපේ රට වෙනුවෙන් වෙන්වුණු domain name එක .lk කියලා කවුරුත් දන්නවනේ. ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පවත්වාගෙන යන සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතන මේ domain name එක යටතේ තමන්ගේ වෙබ් අඩවි පවත්වාගෙන යන්නේ එය වෙබ් අඩවියට නීත්‍යානුකූල බවක් මෙන්ම දේශීය වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති කරවන්නක්...