මේක වුනේ AL පන්ති පටන් ගත්ත කාලේ.. අපි ඒ දවස්වල හිටියේ පොඩි ටවුමක.. දවසක් මං ඉස්කෝලේ ඇරිලා බස් එකට ගොඩවුනා ගෙදර එන්න.. කොහොමහරි එදා හෝල්ට් එකෙන් බහින්න හිටියේ මං විතරයි.. කොන්දා ඩ්ර්යිවර්ට කිව්වා මෙයාව ඉස්සරහින් දාගෙන යමු කියලා.. මාත් ගොනා වගේ ස්ලෝව් කරන්න කලින්ම පැන්නා බස් එකෙන් (පිටිපස්සේ...