ලංකාවේ පාරවල් ටික වේගයෙන් හැදෙන්නේ ඇයි?

පළමුවෙන්ම මෙය සම්පූර්ණයෙන්ම සත්‍යය.කතාවක් බව තහවුරැ කිරීමට කැමැත්තෙමි. කරුණු සදහා දත්ත අතිශය විශ්වාසවත්ත ලංකාවේ ප්‍රධානපෙලේ කොන්ත්‍රාත්කරුවෙකුගෙන් ලබාගත් ඒවා බවද සදහන් කරනු කැමැත්තෙමි.
තවද මට දේශපාලනයක් නැත. වැරැද්දක්නම් කවුරැ කරත් වරදය...
පසුගිය වසර 7-8 තුල ලංකාවේ සැලකියයුතු ලෙස මහාමාර්ග සදහා “චින රජය“ දායකත්වය ලබාදෙන බව හැමකෙනෙක්ම දන්නා කරුණක් වන අතරම මගතොටේදී ඇස්පොඩි වුන් ලංකාව හුගාක් හුරුපුරුදු ලෙස හැසිරෙනු ඔබ සියලුදෙනාම දැකඇතිබව නොඅනුමානය.
මා සෑහෙන කාලයක් ඕස්ට්‍රේලියාවේ ජීවත්වන කෙනෙකි. මාගේ අත්දැකීමනම් චව්වෝ ශත පහක්වත් නාස්ති කරන එවුන්නොවේ...සර්වලෝක කුණුපෙරේත හැත්තක් වන මොවුන් ලංකාවට දිගට හරහට උදව් කරීම හුදෙක්ම සැකයට තුඩුදෙන කාරණාවකි.
මේ ගැන මම කිපවිටක් මා හිතවත් ලංකාවේ ජනප්‍රියයැයි කියාගන්නා දේශපාලකයින්, විද්වතුන්ගෙන් විමසූකල දැනගත හැකිවූයේ රජයේ දක්ෂකම බවයි.
පිළිතුර ගැන මා සැහිමකට පත්නොවුනු අතර මේගැන වෙන කිසිම කරුණක් ආණ්ඩුවට හිතවත් ,අහිතවත් මාධ්‍ය හා වෙබ්අඩවි තුලවත් සොයාගැනිමට නොහැකිවිනි.
මෙයට මාස කිහිපයකට පෙර මා ලංකාවට පැමිණි අවස්ථාවේ ලංකාවේ ප්‍රධානම මාර්ගයක පිළිසකර කරන මාගේ හිතවත් කොන්ත්‍රාත්කරුවෙක් මුණගැසුනු අතර මා ඔහුසමග වැඩකරන චව්වෝ කිහිපදෙනෙක්ද දුටිමි.
පසුව මම ඔහුව හවස්වරුවේ මත්පැන්සලකට කැදවගෙන ගියේ ආගිය තොරතුරැ කථාබස් කිරීමටය.
කෙසේනමුත් මම මෙම පැනය කල්යල්බලා ඔහුට යොමුකළෙමි.
මේ ඔහුගේ පිළිතුරයි..
ඔව්බන්.. මාරසීන් තමයි දැන් වෙන්නනේ.. මට සල්ලි හම්බවෙනව තමයි .. ඒත් මේවා හෙනගහන වැඩ.. මචං මම චිනෙටත් ගියානේ ලොක්ක එක්ක.. දැන් එහෙ මචං බෑන්ක්වල ඉන්ටරෙස්ට් නැහැ.. හැබැයි සල්ලි තියනෙවා මුන්ට ගෝනි ගානට.. දැන් ලොක්ක ගියාට පස්සේ මුන් ලොක්කව ටෝක් කරා ගානට.. ඇග්රීවමට්ස් සයින් කරා.. උබ දන්නවනේ මචං කි.මි.1ක් ලයින්ස් ඇරලා,කෝට් කරලා, ලේයර් කරලා ටොප්ලෙවල් විදිහට කාපට් කරන්න යන්නේ මිලියන් 80 - මිලියන් 100 විතරනේ.. දැන් චව්වෝ මොකෝ කරේ උන් කිව්වා අපි පාරවල් ටික හදන්නම්.. හෙමින් ගෙවන්න කියලා.. ලොක්කා හා කියලා.. දැන් සයින් කරපු ඇග්රීවමන්ට්ස් වල තියෙන්නේ කි.මි. 1 කට 160 කියලා උන් තමයි ඒක කරන්නේ කියලා... දැන් උන් ඇවිල්ලා මෙහේ පාරවල්වල ෆීසිබිලිටි ස්ටඩි එකක් එහෙම කරලා බැලුවහම මිලියන 60-100 රේන්ජ්එකේ කරන්න පුලුවන්.. ඉතින් මුන් කරේ ඒකත් සබ් කන්ට්‍රෑක්ට් දුන්නා අපේ එවුන්ට.
උන් තව එව්වා ගත්තා ඒපාර.. උන්ගේ අනිත් චව් යාලුවොත් ආවා ඉන්වෙස්ට් කරන්න.. ලොක්කා දුන්නා ඔක්කොම.. කොමිස් යනවා බන් හෙනට ලොකු එවුන්ට...දැන් මචං සින් එක... උන්ට අපි ලොන් එකට ඉන්ටරෙස්ට් එකත් ගෙවනවා.. තව ගොඩක් ඉතිරිත් කරගන්නවා දාපු කෝට් එකෙන්..ඒ පාර මමත් ඔය පොඩි පොඩි එව්ව නවත්තලා පටන් ගත්තා එකක්.. උන්ගේ ස්ටෑන්ඩර්ස් නම් හෙනටම චා බන්.. ඔය පාරවල් කැඩෙන්න ගත්තහම කැඩෙන්නේ ලේයර් පිටින්ම.. නිවිච්ච කාපට් එක දාන්නේ දන්නවනේ ඉතිං අවුරැද්දයි දෙකයි තමයි ඉතිං.. දැන් බං ඔය ඉන්න ඉන්ජෝ ටික ආර්ඩී එකේ එහෙම චව්වොන්ට දිගෙන ඉන්නේ.. එකෙක් මට කියනව දවසක්.. චව්වෝනම් නිකං එන්නේ නැහැ කියලා .. බැලින්නම් උන් 40,000 වලට විතර තියෙන ගෝල්ඩ් කොයින්ස් දෙනවා මුන්ට.. ඒක ඉතිං ගෑනිට හම්බවෙන නිසා ඔක්කොම ශේප්... මමත් ඉතිං දෙනව බන් දැන්.. වැඩේ කරගන්නත් ඕනනේ..
දැන් මුන් අපිව හෙනට අන්දන් ඉන්නේ... හම්බකරනවා අපෙන්ම හෙනට... ලොක්කෝ සද්ද වහලා ඉන්නේ ... කුට්ටිය එනවා.... මිනිස්සු හැපි.. චන්දේ ගොඩ....තව මොනවද බං
මෙන්න මෙකයි ඇත්ත තත්වය මා දන්න තරමින්.. ඔබ දන්නා අයෙකුවේනම් මෙම කරැණු තහවුරැ කරගැනීමට සහාය වනමෙන් ඉල්ලා සිටිමි
ප්‍රධානතම