මචන්ලා...ටීම් Sachith එකේ උන් හිඟා කාලා හිඟා කාලා මගෙන් vote එක ගත්තා...:oo:අන්තිමට එක පරයෙක් නෑ රෙප් දෙන්න....:angry:
මුන් මහ හිඟන හැත්තක්...:dull: අපරාදේ මගේ එක වෝට්ටෙක Executer ට දෙන්න තිවුනේ.... :(
උඹලා තාම වෝට් කලේ නැත්තන් දෙපාරක් හිතපන්...දෙන්නන් කාසි වලට චන්දේ දෙන්නෙපා....
මට වංචා කලාට...