ඔව් මට තේරෙනවා උඹේ සීන් එක... මම ඔය වගේ කේස් ගොඩක් දැකල තියේ... ඒ වගේම අමාරුවේ වැටෙන්න ගිය, ගියපු කොල්ලො ගොඩක් ගොඩ දාලත් තියේ...:yes:
ඔතන යන්නේ වෙන සීන් එකක් මචන්... මේ වෙලාවෙදි උබේ යාලුවට කතා කරලා වැඩක් නෑ... :no:
උගේ ඔලුවට මුකුත් යන්නේ නෑ.... මේකට ඕනී ජෙහාන් ටයිප් ගේමක්...
ඒකට මට උබේ පැත්තෙන්...