Joker_Harley_Quinn_latest_Suicide_Squad
මේ ටික දකිද්දි අමුතුම කික් එකක් එනව බන්,,,බලහන් Joker ආකම් ඇසිලම් එකෙ ඉන්න විදිය,,:cool::cool:
ඒ වගේම තමයි Margret robbie,,, Dr. Harleen Frances
Quinzel (psychiatrist) ලෙස,,, Harley Quinn වෙන්න පෙර,,ඔන්න ඔව්වා කරන්න ගිහින් තමයි එයා මෙව්ව වෙන්නෙ...