Singapore වල බඩු ගණන්, Malasia, Thailand වල වගෙත් පොඩි පොඩි වෙනස් කම් තියෙන්නේ, ඒත් ඔය කොයි රටෙත් මෙහෙට වඩා තරමක් ලාබයි. මහා ලොකු අඩුවක් නෑ. Net එකෙන් ගන්න එක තමා ලාබම. දැනෙන වෙනසක් එතන තියනවා. ebay චෙක් කරලා බලපන්, මේ දවස් වල ගොඩක් offers තියනවා. :)