ජපන් පුලුවන් එකෙක් ඉන්නවා සුභ පතන්න කියන්නද?
තව ටයි කෝට් දාපු ලෝකල් ට්‍රම්පච්යෙක් ඉන්නවා කජු කන ඌව දාන්නද? කෝටි ගානක වත්කම් තියෙනව ඒත් මහජන මුදලින් කුඩ ඕනෙලූ නෙට්ෆික්ස් බලන්න ඕනෙලූ තව කෝකියෝ දාසයක් ඕනෙලු..
5000/= කුක්කන්ට මේවා අදාල නෑ රටක් උන්ට යුනිට් එකෙන් එවන ඒවා දාලා දවසේ වියදම් හොයා ගන්න එක...