1. niroshanab

    මැසිම හදන්න යද්දි ඇක්සිඩන්ට් වුනා සිංහලු. 🥴

    බ්‍රේක් නැත්නම් බස් එකේ පලයන් බන්.මොකෝ උබට
  2. niroshanab

    Popit Jeromes' Daughter

    එහෙම උනොත් දිගටම නිදා ගන්න නැගිටින්න එපා 😊
  3. niroshanab

    එකම වයසේ කෙල්ලෙක් බැන්දම

    "බල්ල වගෙ ඉදහන් සින්හය වෙන්න යන්න එපා" - Dr. solo rider -
  4. niroshanab

    ඉස්සර කතාවල ලස්සන... ❤❤❤

    ඒ කාලේ කතා මාර තාත්විකයි බන්.හිතා ගන්න බෑ අපිට මොකද උනේ කියලා :(
  5. niroshanab

    ප්රපෝසල් මැරේජ් වලින් සෙට් වෙන අය

    ගොඩක් මේ කියන තරම් රිනාත්මක නම් නෑ යොජනා විවාහ.වැදගත් පවුල් වල ඒ පවුල් පරිසරයට අනුව හැදිච්ච හොද කෙල්ලෝ,කොල්ලෝ ඉන්නවා.ඒ ඒ ඇපල් කන්න නම් තම තමන්ගේ ඒ ඒ පවුල් පරිසරත් වැදගත්.
  6. niroshanab

    Media ටීචගේ ලස්ස 600 වන්ඩිය

    ආදරයයි , විරහවයි උගන්නවා නම් දැකල තියෙනවා
  7. niroshanab

    කිරියෙන් නැතිවෙච්ච ඕගොල්ලොට මිස් වෙන කට්ටිය කවුද?

    හෙන්රි කෙල්ලසුප්ප මට මතක හැටියට,මේ වගේ නම් තිබ්බ සෙට් එකක් හිටියා ක්‍රිකට් මැච් threads වල ආතල් ගන්න
  8. niroshanab

    ප්රපෝසල් මැරේජ් වලින් සෙට් වෙන අය

    උබ හරි.කොල්ලෝ කෙලව ගන්නම තැනක් ඔතන
  9. niroshanab

    Me wage vibe tiyena sindu walata asa un innawada?

    ------ Post added on 1714068323
  10. niroshanab

    Me wage vibe tiyena sindu walata asa un innawada?

    මන් නම් travel කරනකොට ජනේලෙන් එලිය බලාගෙන යනගමන් මේ මියුසික් අහන්න පුරුදු වෙලා ඉන්නේ.මේක වෙනමම vibe එකක් :love: ------ Post added on 1714067797
  11. niroshanab

    බඩු පස්සෙ යන

    heshan ගොඩක් වෙනස් වෙලානේ :)
  12. niroshanab

    සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!! :love: වේලාසන වැඩ අල්ලනවා වගේ :baffled: ------ Post added on 1713028454
  13. niroshanab

    Aiya? Nangi?

    අයිය නන්ගිගෙන් පැවැත එනවා කියලා කියන එකේ ඕක මොකක්ද

    No contents