එකම වයසේ කෙල්ලෙක් බැන්දම

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,002
    4,598
    113
    Mona saddantha alpha dial ekak unath lassana kellekta puluwan yalu wela love eka sira unama nas lanuwa dagena kare naginna. Oluwata nam atha hodanna enn neti wei but minihawa natawanne geni. Control karanna be kiyala terunoth uge oluwa kaala uwa pissek karanawa
    Ow eka atta ba kiyala Dana gattama oluwa kanawa
     

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    උන්ගේ පණ්ඩිතකම එක්ක මහා ගොංකමක් එනවා...
    අන්න ඒකයි. මට නම් පාට අමරුයි ඉවසගන්න.
     
    • Haha
    Reactions: Fade

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    Eki krpu ewa hari kyla ekige pattata katha krama ahaganna puluwan godak welawata
    Eki lord pakeer krama loku kmamatath ekka kyawi
    Try ekak dila blpn
    එහෙම කතා කලා කියල දැන් කලින් එකී පිලිගන්නවද ඒකිගෙ අවුලක් නිසා ඒකිට කා එක්කවත් ගොඩ කාලයක් ඉන්න බෑ එකට ඒක නිසා ඔයාවත් ශුවර් නෑ කියල. 😏
     
    • Haha
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    එහෙම කතා කලා කියල දැන් කලින් එකී පිලිගන්නවද ඒකිගෙ අවුලක් නිසා ඒකිට කා එක්කවත් ගොඩ කාලයක් ඉන්න බෑ එකට ඒක නිසා ඔයාවත් ශුවර් නෑ කියල. 😏
    naha pago eki kyanne uge waradi
    eki kyna ewa analyze krla uber hithaganna ona mkadda aththma scn eka kyla
    adaren anda wela inna welawta owa hithenne na
    uber dan break up unama hithenwa neda eki kypu ewa ganan
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    naha pago eki kyanne uge waradi
    eki kyna ewa analyze krla uber hithaganna ona mkadda aththma scn eka kyla
    adaren anda wela inna welawta owa hithenne na
    uber dan break up unama hithenwa neda eki kypu ewa ganan
    ඔව් ඉතින් උගේ වැරදි තමා කවුරුත් කියන්නෙ. කවුද බන් හොඳක් කියන්නෙ බ්‍රේකප් වුනාට පස්සෙ.
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    570
    506
    93
    kohomada awurudu keepayak bala aya hoya ganne. university wala ehema same batch nemeda godak welawata yalu wenne. mama danne na.