1. Purple2022

    Naive at its best !

    Matath athtatama lajjai open up wenna. Anika minissu judge karanawa. Look down karanawa. Mama Paw kiyala hithana ekath awl anik athata.anika hamathanama competition. Ekata wada karana aya ekka dewal bedaganna ba issara campus kale wage Mamath matama balanna kiyala liwwe. Mara saniipai hama...
  2. Purple2022

    Naive at its best !

    Reply karanna hithenne na me pissu threads yata yanna one. Embarrassingly nice feeling ekak thiyenne. Thawath CR pothak vitharaliwwa ewa wena kohe hari daamu. 😇
  3. Purple2022

    Broke up with him..

    Summery එක මගේ මෝඩ කම. මම ලිව්වෙ කොහෙහරි upload කරලා තියන්න. නාකි වෙලා බලලා හිනා වෙන්න පුලුවන් නෙ. And its stress releasing. Thank you 🙏
  4. Purple2022

    Naive at its best !

    එයා ලංකාවෙන් ගියා. මං එයා නෑ කියලා නෑ වෙනදා වගේම එයාට ආදරේ කරා. එයාව meet වෙන්න කොහොමත් impossible නිසා මං ඒක ගැන worry උනේ නෑ. එයාටත් මේ අපත රටේ ඉන්නවට වඩා freedom තිබුනා. මාත් එක්ක කතා කරන්න උනත්. එයා මාත් එක්ක කතා කරන එකේ කිසිම අඩුවක් කරේ නෑ. ඒත් කල් යනකොට මං හැමදාම එක තැන කියලා මට තේරුම්...
  5. Purple2022

    Broke up with him..

    මගේ life එකේ toughest ලෙසන් එක මම මෙහෙම ලියලා fullstop තියනවා හැම දේටම. මම ඩොක්ට කෙනෙක්. ලොකු කට්ටක් කාලා නලාව දාගත්තෙ. මේ පාර තමයි ඔක්කොම exam ටික ගොඩ දා ගත්තෙ කීප පාරක් fail වෙලා. දැනුත් වැඩ කරන ගමං ලෙඩ්ඩු ටික බලලා ඉවර වෙලා කදුලු හොටු පෙරාගෙන එයා ගැන කල්පනා කරන ගමං මගේ කතාව ලිව්වොත් මටම...
  6. Purple2022

    ගොඩේ vs Posh කෙල්ලෝ

    hamoma kamathi padiyak hari issarahata thiyanna. patali patali hari english katha karanna. ithin eke athi waradda mokadda
  7. Purple2022

    Arts..❤

    £475,000 in April 2021, and the most recent sale was in March 2022.
  8. Purple2022

    ස්නායු තෙරපීම

    appu uncle ekka kathawak na
  9. Purple2022

    ස්නායු තෙරපීම

    ow eka thamai okata ingrisi beheth karanna epa beheth power eka adu una gaman apahu set wenawa. kidney walata honda na painkillers umanawata wada ganna eka
  10. Purple2022

    ස්නායු තෙරපීම

    mewa pain management vitarai, curative na
  11. Purple2022

    ස්නායු තෙරපීම

    මේවට ඇත්තටම ඉංග්‍රීසි බෙහෙත් නෑ. Fix කරන්න පුලුවන් නං surgery තමයි option එක. තෙල්බෙහෙත් ගැන මගේ personal විශ්වාසයක් තියේ.
  12. Purple2022

    Arts..❤

    Lol no.. mage job eka poddakwath creative na😁 anika meka suddekge athakne Meke price eka dannawada ------ Post added on 1697259305
  13. Purple2022

    Arts..❤

    මාත් ඒකමයි හිතුවෙ
  14. Purple2022

    Arts..❤

    Clips 5ma balanna🤩

    No contents