1. Purple2022

    ගහමු COC පාරක්

    Mata mage parana account eka hambuna. Still play karanawada kawru hari..? clan ekak kiyannako honda ------ Post added on 1698595748
  2. Purple2022

    පෞද්ගලික ඉස්පිරිතාල හොඳයි වෛද්‍යපීට නරකයි. මුන් රටේ ඉන්නෙත් නෑ

    අපේ රටේ consultants ලා සෙට් එකක් ඉන්නවා වෙන රටවල් වලට යන්න කැමති නෑ එහෙදි ලෙඩ්ඩුන්ට 'සර්' කියන්න වෙනවා කියලා. පුදුම ego එකක්. Private uni වලින් එන සෙට් එකක් ඉන්නවා clinical knowledge නෑ. අපේරටේ තියෙන වත් කම් එක්ක පොඩි කැස්ස හෙම්බටත් tests කරන්න බෑනෙ. ලංකාවෙ campus පටං ගන්න ගියොත් හොඳ professor...
  3. Purple2022

    ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන්

    අතේ තියෙන ගානෙන් ගෙවල් හදන්න යනවා කියන්නෙ ඒ තරම් smart වැඩක් නෙමෙයි මං හිතන්නෙ. ලංකාවෙ මාසෙට හම්බෙන salary එකෙන් ඔය කියන basic හදාගන්න ගියොත් ගොඩ එන්න ටිකක් කල් යයි. පුලුවන් කමක් තීනවනං 2 3 years වලට වගේ වෙන රටක job එකක් කරලා basic ටික හදාගෙන පස්සෙ එන්න පුලුවං නෙ ඕනනං
  4. Purple2022

    බඩේ වම පැත්තේ පහල

    Obstruction followed by inflammation වගේ වෙන්න බෑද
  5. Purple2022

    බඩේ වම පැත්තේ පහල

    endoscopy nathath colonoscopy karaganna. baya wenna deyak na. godak kal thiyena bade case ignore karanna epa. ultra sound eka ita kalin karannathine? normal dha
  6. Purple2022

    RIP Chandler Bing ☹️

    Omfg😭
  7. Purple2022

    කාටූන්

    gedara thiyaganna karadarai kiyala ape ammath mawa yawwa 3 years
  8. Purple2022

    කාටූන්

    Ara rupawahiniye issara giye SURANGANA KATHA KARALIYA :love2:
  9. Purple2022

    🍃

  10. Purple2022

    ආදර සබදතාවක් ආරම්බයට උපදෙස් අවශ්‍ය යි

    Anthimata power eka thiyagena malawagena kanna wenne
  11. Purple2022

    ආදර සබදතාවක් ආරම්බයට උපදෙස් අවශ්‍ය යි

    අවුරුද්දක්වත් යනකං observe කරන්න වෙනවා
  12. Purple2022

    මේ කොලිෆිකේෂන්ස් වලට ජොබ් එකක් හොයලා දියල්ලකෝ.. 🙄

    ඒ දැරිවිත් එක්ක රට යන්න හේසාන්

    No contents