1. upulpdn

    smart watch එක අවා .

    https://www.gearbest.com/blog/how-to/mi-band-2-guide-fix-the-top-10-battery-charging-issues-1014 charging now:yes:
  2. upulpdn

    GOT Realationship Graph (Awesome)

    mona wikara kathawakda
  3. upulpdn

    smart watch එක අවා .

    battery 0% wenna denna epa. mama sathiyakma chg nokara tybuna amataka wela. Dan ON wenne nea:baffled:
  4. upulpdn

    ප්‍රතිජීවක භාවිතය

    කොත්තමල්ලියෙන් පටන් ගන්න ඕනේ
  5. upulpdn

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    it's your turn babyyyy:yes:
  6. upulpdn

    මැරෙන්න බෑ.

    කන්සන්ට්‍රේශන් නැතිවෙනවා.. ඉතින් චේන් එකක් විදියට හිත හිතා ඉන්න වෙන්නේ නෑ.. :yes:
  7. upulpdn

    ආඩම්බරයි Pessimist

    mama danna tika kiyanne nea ehenam. :eek:
  8. upulpdn

    මැරෙන්න බෑ.

    ඔව්. ඒත් මිනිස්සු හොඳ හිතට හෝ අනුකම්පාවට උපදෙස් දෙනවා,,, ඒක ලොකු බරක්
  9. upulpdn

    මැරෙන්න බෑ.

    යාලුවෝ උපදෙස් දෙන්නේ නෑ... අකම්පනි... යාලුවො ඕනේ අපි කියන ඒවා අහන.. අපිට කියවද්දි හිර වෙනකොට වචන දෙකකින් අපෙ කතාව ආයේ පටන් ගන්න උදව් කරන අය. අපිට විස්වාසයක් අතිවෙන යාලුව්... අපේ හුදෙකලාව එයාටත් සතුටක් වෙන අය ඒක දැනෙන්න ඕනේ
  10. upulpdn

    මැරෙන්න බෑ.

    listen by heart. feel it. u may understand
  11. upulpdn

    මැරෙන්න බෑ.

    අපිට ගැලපෙන මිනිස්සුන්ගේ ආදරේ වැඩිකමට ගොඩාක් උපදෙස් හම්බෙනවා. ඒවා අහලා ඒ මිනිස්සුන්ට ආපිට මොනාහරි කිව්වමා ආයෙත් ඔයා කිව්වා වගේ හරිය් කියන උපදෙස් දෙනවා... ඒත් ඒ උපදෙස් කනේ දෝංකාර දෙනව ආයෙ ආයේ ඇහෙනවා. ඒව කරන්න බෑනේ අනිත් අයට වදයක්නේ හිත හිත ඉන්න වෙනවා... උපදෙස් ගොඩාක් කියන්නේ වචන ගොඩාක් අපේ කනට...
  12. upulpdn

    මැරෙන්න බෑ.

    aththa wennathi. Eth oya kiyana wachanayak wachanayak gaane hithenawaa tika welawak giyaama. Maha kankarachchalayak wage danenawa. Kane donkaara dila ahenawa kiyana ewa. Upades. Ayi bari ayi bari kiyana ewa
  13. upulpdn

    LUXMEN Copy Trading !! [ Do Not Invest ]

    oya forex igena ganna newei ban enne. Ubala monaada liyanne balanna witarai. :yes:
  14. upulpdn

    මැරෙන්න බෑ.

    oya wage upades depress unu ayawa thawath pressure wena ewa.
  15. upulpdn

    මැරෙන්න බෑ.

    YOGA kaloth hondailu. Husma ganna eka control karanawalu. Eka nikanma manasa hadanawalu. Mama nam kammali kamata giye nea. Naana ekai kiriye bite wena ayawa bite karana ekai thama karanne
  16. upulpdn

    LUXMEN Copy Trading !! [ Do Not Invest ]

    . Telegram kiyanne viber , whatsapp wage App ekakda etakota ?
  17. upulpdn

    Sohon lakunu mage

    Sohon lakunu mage
  18. upulpdn

    sinhala 4n eke thiyenawane :D helakuru. Font colour eka rathu paatata huruwata thiyena ewa...

    sinhala 4n eke thiyenawane :D helakuru. Font colour eka rathu paatata huruwata thiyena ewa karanne lap eken.
  19. upulpdn

    මැරෙන්න බෑ.

    මම නම් කරන්නේ පැයක් ශවර් එකේ නාන එක. කකුල් රිදෙනකොට වාඩිවෙල නානවා... ශවර් එක වැහ් කැට වගේ එන්න සීරුමාරු කරලා. ගුණයක් තියේ ඒකෙන්
  20. upulpdn

    LUXMEN Copy Trading !! [ Do Not Invest ]

    මොකක්ද මේ ඇත්තට? චැට් තියෙන බ්ලොග් එකක්ද?

    No contents