උඹ මොකක් හැදුවත් උඹ '' කරලා '' කියන වචනෙට '' කල්ලා '' කියල කියද්දීම කට්ටිය දන්නවා මේ ඔයා කියල.![]()

වෙන එකක් හදල pm එකක් දාපං
ලාභ ප්‍රයෝජන ප්‍රශංසා අගයන, කොහේ ගියත් කැමරාවට පේන්න මිනිසුන්ට උදව් කරන මිනිසුන් අතරේ ප්‍රසංසාවක් හමුවේ පලායන්න පුලුවන් ඔබ වැනි නිහතමානි යුග පුරුෂයෝ තව තවත් මේ හෙල ලක පහලවේවා....
උඹ මොකක් හැදුවත් උඹ '' කරලා '' කියන වචනෙට '' කල්ලා '' කියල කියද්දීම කට්ටිය දන්නවා මේ ඔයා කියල.![]()

ඔය විශ් කරා මදැයි බන්...![]()