1. SHAPE_SHIFTER_007

    කෙල්ලෙක්ගෙන්_ගුටි කනෝ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  2. SHAPE_SHIFTER_007

    18+ කවිය

    :lol:
  3. SHAPE_SHIFTER_007

    oDesk is now UPWORK!!!

    :confused:
  4. SHAPE_SHIFTER_007

    HTC phone තියෙන අය එන්ඩො ..

    බලන්න ඕන එහෙනම් මචන්
  5. SHAPE_SHIFTER_007

    HTC phone තියෙන අය එන්ඩො ..

    එළ. මටත් මතකයි බං ඒවගෙ ත්‍රෙඩ් එකක් තිබ්බා. ඒත් ඉතින් කොහෙන් ගත්තත් harwadre warranty නෑනේ බං. ඒකනෙ අවුල. ඔව් බං. උන් ඒක ප්‍රයිස් එකට දාලම තමා තියෙන්නෙ. hardware warranty ගන්නවනම් වැඩිපුර ගෙවන්න ඕනෙ.(dialcom) එළ. බලන්න ඕන. හ්ම්ම්ම්
  6. SHAPE_SHIFTER_007

    ::::Cool Ebay Gadgets III::::

    seller ව කන්ටැක්ට් කරලා තම ශිපින්ග් චාර්ජස් දැන ගන්ඩ වෙන්නෙ http://contact.ebay.com/ws/eBayISAPI.dll?ShowCoreAskSellerQuestion&redirect=0&requested=spenworld1963&iid=281672101223
  7. SHAPE_SHIFTER_007

    ජිවිත තුනක් බේරා ගන්න මේක බලපං බන් .. plz ..

    මගෙ වත්කම කෝටි 300ක් වගෙ. එ කියන්නෙ අර කෝටි 400 පොරට හරි ගියෙ නැත්තන් මට සෙට් කරගන්ඩ පුලුවන්. මට උඹට වඩා වැඩි නිසා :D
  8. SHAPE_SHIFTER_007

    Nissan FB15 wtf

    :eek:
  9. SHAPE_SHIFTER_007

    HTC phone තියෙන අය එන්ඩො ..

    කොළඹ ෆෝන්ස් ගන්ඩ හොඳ තැන් මොනවද? Dialcom හරි නැද්ද? මම නිකන් ගූගල් සර්ච් කරලා බැලුවම ආපු ශොප්ස් 2ක 3නෙන් උන්ගෙ තමයි අඩුම. කොහෙන් ගත්තත් දෙන්නෙ software warranty විතරද? hardware warranty ගන්නවනම් වැඩිපුර ගෙවන්න ඕනද?
  10. SHAPE_SHIFTER_007

    CV බූට් මාරු කරමු.

    ටී.එෆ්.එස්. +
  11. SHAPE_SHIFTER_007

    ::::Cool Ebay Gadgets III::::

    ඔව් බන්. එහෙනම් වෙන එකක් බලන්ඩ ඕන
  12. SHAPE_SHIFTER_007

    ::::Cool Ebay Gadgets III::::

    SPRINT iphone එකක්, ලංකාවෙ සිම් එකකට වැඩ කරයිද? Clean ESN කියන්නෙ මොකක්ද බන්? ලොක් නෑ වගේ එකක්ද? :oo:
  13. SHAPE_SHIFTER_007

    Grand Theft Auto V

    DELL ස්යිට් එකේ තියෙන වීඩියෝ ඩ්‍රයිවර් අප්ඩේට් එක 480MB. ඒත් AMD සයිට් එකෙන් 280MB. ඒ මොකෝ බාන්? :oo:

    No contents