මේ කතාවටනම් මාත් එකඟයි... ජීවිතේ යාලුවෝ වෙස් අරගෙන ගොඩක් ඉන්නේ අපිට කෙළ උනහම හිනා වෙන්න බලාගෙන ඉන්න උන්... ඒක වෙන්නේ කෙළ වෙන්නම ඕනේ.. මටනම් හොඳට දැනිලා තියෙනවා... හදපු වඩපු අම්මා, තාත්තා, සහොදරයෙක් දෙන්නෙක්, පණටත් වඩා ආදරේ කරන කෙනෙක්, හොදම බොක්කේ යාලුවෙක් දෙන්නෙක් ඇරෙන්න වෙන එකෙක්වත් ළඟ නෑ බං...