1. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මෙන් ඇවිල්ලෝ
  2. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මම දාහක් දැම්ම එතකොට 9,349/-
  3. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    [/COLOR][/SIZE] ඔයාද ඔය කියන්නේ ................ එහෙම නැත්නම් ඔයාගේ නියෝජිතයෙක් ද
  4. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කෝ මේ බුතය
  5. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔය කියල තියෙන්නේ හරියටම. තව මොන කතාද
  6. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඇවිදගෙ ආව.......... එහෙමද ඇවිදින්නේ.............. මුකුත් නොකිය ඉන්නම්කෝ
  7. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඉවර උනේ නැහැ. කිබුල කොටේ අරන් ගියා.
  8. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කලාවන් උන මයේ හිතේ
  9. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඔව්, හිතේ මොකක් හරි ප්‍රශ්නයක් තියන් ඩ්‍රින්ක් එකක් දැම්මොත් සමහර විට ෂොට් එකකින්ම නොකවුට්.
  10. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඕක මට දැනෙන්නේ මෙහෙමයි. වැඩි කියල දැනෙනකොට කටට කෙල උන්නන්න ගන්නවා. එතකොට දන්නවා බබා හම්බවෙන්න ලගයි කියල. එතැනින්ම ෆුල්ස්ටොප් තියනවා. පොඩ්ඩක් ඇලට් එකක් දාල හරි පැය බාගයක් විතර කොහෙට හරි වෙලා පොඩ්ඩක් නිසොල්මනේ ඉන්නවා. ඊට පස්සේ හරි. ආයේ කටට කෙල උනනකම් ගහනවා
  11. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    එහෙම කාලවල් තිබුන ඉස්සර. දැන් නම් වැඩි වැඩේ දැනිච්ච ගමන් ෆුල්ස් ස්ටොප් එක තියනවා.
  12. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    4ක් ගේනවා එකක් එතන බිව්වා, එකක් වේටර් අන්කල්ට දුන්න ඉතිරි 2 ගෙදර ඇවිත් බිව්වා. අද හවසත් මොනවා හරි කෙරෙයි වගේ
  13. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කෙනෙක් කිව්වා "මට තනියම බොන්න බෝතලයක් ඕනේ" කියල. තව කෙනෙක් කිව්වා "වයින් බිල බියර් එකක් ගැහුවහම පට්ට අතල්" කියල. අන්තිමේදී තනියම බෝතලයක් බොන්න ඕනේ කියපු එකා....... අඩිය වැහෙන්න වත් නැති ෂොට් 2ක් දාල වල අකුරෙන් සින්දු කිව්වා. අනිත් එකා "අපෝ බිර බොන්න බැහැ" දැනටම හොද ගණන් කියල කිව්වා අනේ මම නම්...
  14. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අනිවාර්යයෙන්
  15. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මොකෝ ඊයේ රෑ ගෙදරින් පැන්නුවද ?
  16. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හා....... එහෙනම් ඇවිත් කෝල් කරන්නම්
  17. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    තව එකක් අර අපි ඊයේ සෙට් උන් තැන. හාවී නේචර් රිසොර්ට් එකේ කොහෙද නේචර් එකක් තියෙන්නේ. මන් හිතුව එක්කෝ වේලකට නැත්නම් ඇලකට මායිම් වෙලා ඇති කියල.
  18. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අද 2-3 ට විතර එන්න වෙන්නේ නැත. 4 පහු වෙයි එනකොට. ඒ හින්ද අගහරුවද වෙන කම් තිය ගන්න. අගහරුවාදාට නවම් මාවතට එනවා. යමින් ගමන කලෙක්ට් කර්රන්නම්
  19. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හැබැයි ඔය ඔක්කොම කිව්වේ වැල් අකුරු වලින්

    No contents