1. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මම ඉතින් දන්නවනේ.......... ඔහේ හීනියට බෝතලයක් දාගන්න එකානේ
  2. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කොල්ලුපිටිය / කොටුව් හරියේ
  3. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    වයිෆ් ගේ පර්ටියට මොකටද විස්කි. ඒවාට ඕනේ කෝඩියල් නේ.
  4. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ලිව්ව විතරක් නම් කමක් නැහැ. පොස්ටුත් කළා. කරලා නිකමට වගේ බැලුව. බලල සට පට ගාල ඩිලීට් කළා
  5. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    අන්න කිබුල ගාව vat 69 බෝතල් 3ක් තියනවලු. හවසට නම මමත් ෆ්‍රී
  6. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ලාවට ලාවට වගේ මතකයි.
  7. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කව්ද අප්පා ඔය හිඩැස් බලන්නේ. වාසනාවකට පුරුදු ඇවටර් එක ථිබුඑ නැත්තේ නැත්නම් වහ කන්න වෙන්නේ මට
  8. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    හුරු පුරුදු ඔෆිස් එකක්.
  9. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    තනියම ලීටර් 3ක් බොන්න හොද නැහැ. දෙන්නෙක් බිව්වොත් එකෙක්ට 1.5 ලීටර් ගානේ වැටෙන්නේ
  10. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    කාරුණික දැනුම්දීමයි. චොප්පේ නමින් කිරියේ තවත් එකවුන්ට් එකක් පවත්වාගෙන යනු ලැබේ. මේ චොප්පේ ල දෙදෙනාම එක අයකුදු විය හැක මෙහි ඉහත සදහන් චොප්පේ ගේ නුලකට මා යමක් පවසා යලිත් මකා දැමුවා. හේතුව පුරුදු ඇවටර් එක නොතිබුන හෙයින් පසු විපරමක දී එකවුන්ට් 2ක් ඇති බව සනාථ උනා.
  11. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    ඇෆ්ගනිස්ටනෙට බෝම්බ ගහනවා වගේ ඇති නේ. පෙරේද හවස ඉදන් නොන් ස්ටොප්
  12. mudrana

    iPhone 6s cracked glass repair Help

    :lol::lol::lol:
  13. mudrana

    iPhone 6s cracked glass repair Help

    කොහොමද ඔච්චර damage උනේ. ගල් රෝලක් වත් ඕක උඩින් ගියාද
  14. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    නුලේ කතන්දර පිට පනිනවා වගේ........................ සේටමෝල් එකේ පින්තුර එදාම දැම්ම, පස්සේ මුනවල් පේනවා කියල අහක් කරන්න කිව්වා. ඔන් මුනවල් නැතිව එකක් දැම්ම
  15. mudrana

    (BREAKING NEWS) ඇමති රාජිත රෝහල් ගත කරයි - වැඩිදුර ප්‍රත&#

    සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා අද සිංගප්පූරුව බලා පිටත්ව ගියේය. ඔහු සමග පස් දෙනකු ගිය බව ගුවන්තොටුපොළ ආරංචි කියයි. ඇමැතිවරයා පෙර දින කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්වී ප්‍රතිකාර ලබමින් සිටියේය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු පිරිසක් සේනාරත්න මහතා බැලීමට එම රෝහලට...
  16. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මම ටික වෙලාවකට කොම්පුටරේ ඔෆ් කලර තිබ්බ. මේ පැත්තට අකුණු ගහල වැස්සක් වැස්ස. වැස්ස පයනකම් ඔෆ් කරලා තිබ්බේ
  17. mudrana

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මම නම් ඉන්නවා.
  18. mudrana

    Sri Lankan Police Vs BMW Lady

    old story........... happened in stone-age
  19. mudrana

    කොළඹ නිකවැරටිය බස්

    මේ සති අන්තේ දවස් 3 නිවාඩුව අල්ලලා ඒ පැත්තේ ගිහිල්ල බලල අවොත් නරකද
  20. mudrana

    කොළඹ නිකවැරටිය බස්

    කොලබ ඉදන් දිනපතා යන එන එකට වැඩ හොද නැත්ද ඒ පැත්තෙන් බෝඩ් වෙන්න තැනක් හොයා ගන්න එක. අඩුම තරමින් කුරුනෑගල වත්.

    No contents