1. 10ben

    වාහන ආනයනයට දැඩි නීති - විකිණීමට නොහැකි වාහන ගෙන්වන අයට මාසිකව දඩ!

    ලොකු ලොකු හීන නැහැ. විට්ස් එකක් ලක්ෂ 12ට දෙන එකම කොච්චර ලොකු දෙයක්ද... (එහෙම පුලුවන් කිව්වා)
  2. 10ben

    රනිල්ගේ, ගෝතබායිගෙ පාණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් ඉතිහාසෙ වෙනස් කරා.. 💪🏻

    තුනෙන් දෙකේ බලයකුත් තියන් කතානායකට පුකට පයින් ගහලා එලෙව්වා නෙවෙයිද?
  3. 10ben

    මාලිමාව කැලබේ, විශේෂජඤජෞ ඇති

    අපි වෙයශක මිනිස්ෂු අප්පා... දෙන් වත් පාඩුවේ යින්ඩ දෙන්ඩ අප්පා.. මාව අල්ල ගන්න යෙපා ඔයාලා... ඉබ්‍රහිම්ව අල්ලගන්ඩකෝ. ඔගේ දෙකේම යෙල්ලෙන්නඩ එන්න ඇයි අප්පා...
  4. 10ben

    නව දේශපාලන සංස්කෘතියද මේ ?

    නලින්ද දනිස්සෙන් උඩට ගන්නේ නැහැ කිව්වට අන්තිමට දනිස්සෙන් උඩට ඉස්සුවේ යටට ඇදපු හිල් ජොකත් පේන තරමට.
  5. 10ben

    පන්වල රයියා

    යකෝ ඒ මගේ ගම....😂🤣😂
  6. 10ben

    පන්වල රයියා

    දැන් හෙට ඉදන් පංචිකාවත්තේ හොර සහතික හදන තැන්වලයි මරදානේ හොර සීල් කපන තැන්වලයි රස්තියාදු වෙන්න එපැයි... මීට රංවල
  7. 10ben

    නව දේශපාලන සංස්කෘතියද මේ ?

    ගියා නෙවෙයි... ගහලා පැන්නුවේ... එහෙම කියන්න එපා. ඒක හරි නැහැනේ.
  8. 10ben

    🍄බිමල් කටුනායක වටලයි.

    අපි රගපාන තේරුමත් දන්නවා... රගපාන අතර තේරුමත් දන්නවා...
  9. 10ben

    ජනාධිපති මැදුරක් හම්බ වෙලත් පැලවත්තේ කාබරේක දිවි ගෙවන අනුර.

    පවට පින් දෙන්න බැහැ කියන්නේ එකයි...
  10. 10ben

    Passport Renewal

    Mage eka aluth karanna 2023 December 22 dunne. Thama awe nahe...
  11. 10ben

    මාලිමාව ලැයිස්තුව අකුලගෙනම යයි....

    කතා කරන පින්තූර...
  12. 10ben

    අප්පේ චන්දයක් දීල මහාචාර්‍ය වරු එනකන් බලාහිටිය මදැ.

    මුන් ටික ඔක්කෝම ඉගෙනගත්තේ "ඔකපතන විද්‍යාලෙන් වෙන්න බැරිද?

    No contents