අහපු එකට වටින කොමෙට් එකක් විදිහටදැක්කේ මෙක විතරයි.
කාට උනත් මින දෙයක් ඇහුවත් ගිඩක් උන් අහන දෙට නෙවෙයි උත්තරදේනෙ.
දන්නේ නැත්තම් බම්ප් එකක් දලා සප් එක දිපල්ලා. නත්ත එවා මෙවා නොකය ඉදපන් දැක්ක්කෙ නෑ වගේ.
දන්නෙ නැති නිස සහා උවමනවක් තියෙන නිසා නෙ කවෘ උනත්පොස්ට් එකක් දාන්නේ.
මෙවයින් පෙනව කොහොමද...