මුන් මෙවට සිමා දලා ලබාගත්ත ලබයක් නෑ නේ .. උන්ගේ සාක්කුවල්ටනම් ලබයක් ගන්න අති. $ පිටට නොයවා ඉතුරු කරගත්තා කියලා බලන් ගියහමකාටවත්මහොෆ්හක් වෙලානෑ. හැමදේකම මිල වැඩි උනාවිතරයි.
මෙක මිනිස්සුන්ට අවශ්‍යය බඩුවක් ගන්න විඩිහක් නෑ සදාරන ගනක් දිලා. මුන් එක්කෝ මැදිහත් වෙලත් මිල පලනයක්කරන්න ඔනේ. එහෙමත් නෑ...