SMS යවලා කෙල්ලෙක් set කරගන්න ..
SMS යවලා කෙල්ලෙක් set කරගන්න ..:rolleyes::rolleyes:
ඔන්න මන් අද මෙතන දානවා උඹලට කෙල්ලෙක්ව SMS වලින් නවා ගන්නේ කොහොමද කියලා.මම ගත්තේ මේවා net එකෙන්....හැබැයි ඉතින් සලකලා පලයල්ලා ..හැබැයි sms වලින් විතරක් නෙමයි meet වෙලාත් මේවා කතා කරන්න...