පිත්තල - රත්තරන් වනදා.(Cricket)
පිත්තල - රත්තරන් වනදා...........................
එය 1992 ලෝක කුසලානයයි. කණ්ඩායමේ අංක 6 හෝ 7 ලෙස පිටියට පිවිසි සනත් ජයසුරිය පිත්තෙන් තරගාවලිය පුරා දැනෙන යමක් කලේම නැත. සමස්ත තරගාවලියේදීම ජයසුරියගේ ලකුණු සටහන් වුයේ 32, 5, 3, 15, 19 වශයෙනි.මේ අනුව ඉනිම 5 කදීම...