1. Lankaputhra reborn

    Highland කල්කිරි

    ලකී එක මලජරාවක් යකෝ. හයිලන්ඩ් එක මටනම් සෙට් උනේ අවුරුදු එක හමාරකට විතර පස්සෙ.
  2. Lankaputhra reborn

    Cinderella 98 in real life 😋😋

    දාර බඩුවක් වගේ
  3. Lankaputhra reborn

    Highland කල්කිරි

    රස වෙනස් බන්. මටනම් මේ සෙට් උනේ සෑහෙන කාලෙකින්. අවුව සැර වෙලාවට පට්ට
  4. Lankaputhra reborn

    Highland කල්කිරි

    1999 කාලෙ වගේ රුපියල් 20 බිව්ව කල්කිරි එක දැන් 220. හැබැයි ඉස්සර රසටම වගේ තිබුන මිට්ටෝ.
  5. Lankaputhra reborn

    1990 ගැන දන්නා අය එන්න

    ලගම හොස්පිට්ල් එකට අරන් යන එක විතරයි උන් කරන්නෙ.
  6. Lankaputhra reborn

    උදේ පාන්දර නෝනගෙන් ගුටි කෑවා මේක බලලා🤕🤩

    ගෑනිත් කිව්ව ලස්සනයි කියල බොල
  7. Lankaputhra reborn

    දැන් කාලෙ පොන්නයොන්ගෙන පුදුම වදයක් තියෙන්නෙ.

    මම ඔය එක එක පොන්නයොන්ට බය නෑ පකෝ
  8. Lankaputhra reborn

    What is your 1st job and current job?

    ඩුබායි නම් ජොබ් කීපයක්ම කලා. දැන්නම් ලංකාවෙ ඉන්නෙ
  9. Lankaputhra reborn

    නිරුවත්වී සිසුවා වෙත පැමිණ අතවර කරන්න හැදූ විදුහල්පති අත්අඩංගුවට

    මටත් අවුරුදු 15 වගේ ඔය වගේ කඩේක පකෙක් ඔය සීන් එකක් දාන්න ආව. 20 මම දුන්න පකයගෙ ඔලුව පැලෙන්නම පොල්ලකින්.
  10. Lankaputhra reborn

    What is your 1st job and current job?

    ඩිරාම් 500 cleaner. දැන් 700000+ business
  11. Lankaputhra reborn

    Wagon R

    AMW Stingray model එක ගෙනාවෙ නෑනෙ මිට්ටො
  12. Lankaputhra reborn

    Wagon R

    ටයර් ටික දෙපාරක් මාරැ කලා 12 බැට්ට්‍රි එක එක පාරක් මරැ කලා. ස්විස් ටික වෙලාවට කරනව. මේ වෙනකන් කිසිම ලෙඩක් දීල නෑ.
  13. Lankaputhra reborn

    God uh the morning!

    උඹට සීනි අමාරුවද කලුවො
  14. Lankaputhra reborn

    අපි ෆේක් වලින් මේකේ පොස්ට් දැම්මාම

    උබටනම් බන් සීරියස් මෙන්ටල් ඉශූ එකක් තියනව.😔
  15. Lankaputhra reborn

    නදුන්ට පැටලිලා බෙහෙත් දෙන තැනයි බැංකුවයි

    ගොන් ආතල් නොගෙන හිටපන් පොන්නයො
  16. Lankaputhra reborn

    Wagon R

    අඩුවට 😂 මගෙ 2018 stingray turbo එක 75 ඉල්ලුව එකෙක්.
  17. Lankaputhra reborn

    SAMSUNG S24 ගන්න නොඉදුල් තැන්

    දැන්නම් හැමතැනම වගේ පෙට්ටිය කඩල මිට්ටො

    No contents