1999 කාලෙ වගේ රුපියල් 20 බිව්ව කල්කිරි එක දැන් 220. හැබැයි ඉස්සර රසටම වගේ තිබුන මිට්ටෝ.
රස වෙනස් බන්. මටනම් මේ සෙට් උනේ සෑහෙන කාලෙකින්. අවුව සැර වෙලාවට පට්ටඕක ඉතින් ඔතනම බීල යන්න එපැයි. බෝතලේ උස්සන් ගෙදර යන්න බෑනෙ. ඒකනෙ එපා වෙන්නෙ. කිරි පැකට් එකේ තියෙන එකයි ඕකයි වෙනස් නේද?
Empty ekak aran gihin aran enna puluwanඕක ඉතින් ඔතනම බීල යන්න එපැයි. බෝතලේ උස්සන් ගෙදර යන්න බෑනෙ. ඒකනෙ එපා වෙන්නෙ. කිරි පැකට් එකේ තියෙන එකයි ඕකයි වෙනස් නේද?
ඕක ඉතින් ඔතනම බීල යන්න එපැයි. බෝතලේ උස්සන් ගෙදර යන්න බෑනෙ. ඒකනෙ එපා වෙන්නෙ. කිරි පැකට් එකේ තියෙන එකයි ඕකයි වෙනස් නේද?
එම්ප්ටි එකක් නෑ කියල ඩිපොසිට් එකක් තියාගන්නෙ නෑනෙ.Empty ekak aran gihin aran enna puluwan
මෙහෙ නම් තියේ. ඒත් එතන බොන්න වෙන නිසා බොන්නෙ නෑ. එතනට යනකොට අවශ්‍යතාවය නැති නිසා. අවශ්‍යතාවය තියෙනකොට මම එතන නෙමෙයි.රස වෙනස් බන්. මටනම් මේ සෙට් උනේ සෑහෙන කාලෙකින්. අවුව සැර වෙලාවට පට්ට
ooka awwe gihin awilla bonna oone1999 කාලෙ වගේ රුපියල් 20 බිව්ව කල්කිරි එක දැන් 220. හැබැයි ඉස්සර රසටම වගේ තිබුන මිට්ටෝ.
View attachment 241098
Na na empty ekakma onaඑම්ප්ටි එකක් නෑ කියල ඩිපොසිට් එකක් තියාගන්නෙ නෑනෙ.
Packet wala thiyenne UHT meka pasteurizedඕක ඉතින් ඔතනම බීල යන්න එපැයි. බෝතලේ උස්සන් ගෙදර යන්න බෑනෙ. ඒකනෙ එපා වෙන්නෙ. කිරි පැකට් එකේ තියෙන එකයි ඕකයි වෙනස් නේද?