1. H

    මක්කම තෙරපුණු ලාංකිකයෙක් මරුට - සිරුර හමු&#352

    මක්කම තෙරපුණු ලාංකිකයෙක් මරුට - සිරුර හමු&#352 සෞදි අරාබියාවේ මක්කම වන්දනාවේ ගොස් තෙරපීමට ලක්ව අතුරුදන් වූ ශ්‍රී ලාංකික යුවළේ පිරිමි පුද්ගලයාගේ මළ සිරුර හමුව ඇතැයි සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් දැනුම් දී ඇත. ඒ අනුව එරට රජය විසින් ඔහුගේ සිරුර සෞදියේදී මිහිදන් කිරීමට කටයුතු යොදා...
  2. H

    සිරියාවට ගිය කල

    මේක බම්ප් කරන්න එපා බන්
  3. H

    බුද්දාගම_ගැන_තම්බි_හිතන්_ඉන්න_හැටි

    අනිවා මචන් මුන්ගේ ඔලු කුරුවල් වෙලා තියෙන්නේ ඕක නිසා. ඕනෑම කෙනෙක් තමාගේ ආශාව පරිදි එක් මතයක ගිලෙගෙන උපාදාන කරගෙන මම,මගේ, මගේ ආත්මය කරගෙන හිටියොත් ඒක සක්කාය දිට්ටියහි ප්‍රභල අවස්ථාවක්. ඒ මතයට විරුද්ධ දෙයක් වෙද්දී තමන්ට වේදානාවක් එනවා , ඒක තමන් මුලින් උපාදානය කරපු නිසා.නැත්තං වේදනාවක් එන්නේ නෑ...
  4. H

    බුද්දාගම_ගැන_තම්බි_හිතන්_ඉන්න_හැටි

    බෞද්ධයෝ දෙවියන් අදහන්නේ නෑ. දේවාල කියන්නේ සිංහල සංකෘතියේ දෙයක් මිසක් බෞද්ධ දර්ශනයේ දෙයක් නෙමේ.බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමන්ගේ රූප,වේදනා,සඥා,සන්සකාර,විඤ්ඤාණ ගැන අවබෝධ කරගන්න මිසක් අල්ලෙක් වගේ විඤ්ඤාණ මවපු විඤ්ඤාණ රවටන මායාවන් බැහැර කරන ලෙසයි .ඒ වගේම බුද්ධාගමෙන් උගන්වන්නේ තමන්ට තමන්ගේ...
  5. H

    ජර්මනියේ ක්‍රිස්තියානු සරණාගතයන්

    යමෙකුගේ හිස ගසා දැමීමට පෙර කියවන කුරාණ පාඨයන් කියමින් ක්‍රිස්තියානුවන්ට තර්ජනය කරන බවද වාර්තා වේ.:oo:
  6. H

    අල්ලහූ තද භදාර්

    අනේ වාසනාවන් අර කිතුල් ගහට නගපු එවුන් තමා ඉතින්

    No contents