ඕක මචන් සැහෙන ප්‍රශ්නයක් විනය නීති කිසිම සිරිකිතයක් නැතුව උල්ලංඝනය වෙනවා. දැන් බහුතරයක් කියන්නේ modify කරපු බුදු දහමක්. එකේ සීල,සමාධි,ප්‍රඥා නෙමෙයි තියෙන්නේ හාමුදුරු කෙනෙක් කියන්නේ තනතුරක් හොදට ඉගෙනගෙන රැකියාවක් කිරීම හා දේශපාලන වැනි විප්ලවදයක්ට සම්බන්ද වීම. බොහෝ දෙනෙක් කිසිම හරයක් දකින්න උත්සහ...