1. manjula009

    badu list eka..

    hahahaha meka nam fatta ban :D..
  2. manjula009

    Free Skype මිනිත්තු 60 ක් free..!!

    supiri wadak mchn. mama eka dawasak yaluwek gen me scene eka ahawwa. u kiwwe nah :|. thanks a lot mchn :)))
  3. manjula009

    Repair Broken Mouse

    eka nemei bn lokuma awula, button kadena eka :D. mama nm galawa galawa button replace karnawa :P. first kadenne left button eka ne. ekata middle button eka replace karnawa. ohoma ohoma anithama lellata yanakan use karnawa.
  4. manjula009

    Sweet Little Boy

    aththatama hoda kathawak. thnks mchn :))
  5. manjula009

    Android Phones

    :yes: ow mchn, font cam eka nm nah. habai hodai oka. aa Ace eka nam fatta. mage yaluwek gatta two weeks walata withara kalin ;). 5mp da koheda cam eka neda :rolleyes:. cam eka nm maxxa ;);)
  6. manjula009

    games install help

    ඔය හැදිලා තියෙන්නේ image file එකක්. ඕක දැන් මවුන්ට් කරන්න, එතකොට හැදෙනවා Black OPS DVD එකක්. එක open කරලා setup එක run කරලා game එක install කර ගන්න තියෙන්නේ . mount කරන්න විදියක් නැත්තම්. ඔය ISO එකත් වෙන කොහෙට හරි extract කරලා setup එකෙන් install කරගන්න game එක.:yes::yes:
  7. manjula009

    අක්කුන්_ටිකක්_බොන්න_තිබුන නම් එකෙන් නියම&#3514

    පොඩි එකෙක් ඔහොම කිව්වා නිසා හොදයි :rofl:.. ලොකු එකෙක් කිව්වා නම් :shocked::sorry:
  8. manjula009

    Shamini Galagedara cute girl.....

    kawda yako me o.O
  9. manjula009

    Can a boy and a girl ever be a good friends?

    අනේ මන්ද. දැන් අවුරුදු ගානක් ඉදල මගේ නම් හොදම යාළුවා girl කෙනෙක් :rolleyes:. මගේ හැම මගුලක්ම එයා දන්නවා. FB PW ලට්ට පට්ට ඔක්කොම දන්නවා :nerd:. ඔය එක එකා කියන තරම් අවුලක් නැහැ:D. මුන්ගේ ඉරිසියාව.:dull::rofl:
  10. manjula009

    Mobile Phones ebay

    පිස්සුද බන්... 300-500 iphone එකක් හරි galaxy එකක් ගන්නවා නේ :lol: ...ඔය ෆොනේ එක දැන් හද්ද පරණයි මොකෙක් වත් ගන්නෙත් නැහැ. :no:
  11. manjula009

    Android Phones

    Sony Ericsson Xperia X8 hodai neda bn .. http://www.gsmarena.com/sony_ericsson_xperia_x8-3403.php
  12. manjula009

    ගහක මල් පිපිලා

    aaaaaaaaaaaaaaa me.. kastiya ahala thiyenawa da sinduwak "Iragala watila para(or iwura) depaththe."".. kiyala mata ahuna TV eke ynwa..
  13. manjula009

    ගහක මල් පිපිලා

    නිදිමතක් පේන මානෙක නැහැ . මොනවා කරනන් ද මන්ද :rolleyes:
  14. manjula009

    All My Hq Music Videos In One Thread Daily Updated

    lol.. mchn post MP4 if u can. cuz, MKV sucks !!
  15. manjula009

    What you listening to ???

    Drake (feat. Pimp C & Bun B) - What Up :))))
  16. manjula009

    niruvathin xxx balala maattu

    haffaa.. sapa kane dan :/
  17. manjula009

    SUPER STAR of Generation 4 ?

    :no:කව්ද බන් ඔය හාල්පාරුවොන් ව ගණන් ගන්නේ. . :lol:
  18. manjula009

    Hena Gahapiya

    හොර හැත්ත. උන්ට හෙණ ම ගහපිය:growl: ඔහොම note එකක් දැම්ම එක හොදයි. කඩේට එන උන් ඔක්කොම ඕක කියවද්දී උට වැහි නැති හෙන ගහයි :no:
  19. manjula009

    Chat Karanna Dannawada?

    nikan wada danna one nah bn. apiata yaluwek sira set unama wage katha karahn. thamanta hithata ena de free ohe katha karahn. :) cuz, one kenekta therenawa mu act karanawa da, nattam sira da kiyala. boru show eka danna yanna epa. ewwata kawruth kamathi nah ne :no: uba hoda ekek kiyala thruna...

    No contents